ගූගල් බැලූම ගම්පොලට කඩා වැටේ
මෙරට අන්තර්ජාල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා ගුවන් ගත කරන ලද පළමු ගූගල් ලූන් බැලූනය ඊයේ රාත‍්‍රියේ ගම්පොල පුපුරැස්ස ප‍්‍රදේශයට කඩා වැටී තිබේ.
මෙම බැලූනය දකුණු ඇමරිකාවේ සිට මෙරට අහසේ අඩි 75000ක් උඩින් ස්ථානගතවීම සඳහා එවන ලද්දේ පසුගිය 15 වන දායි.
කෙසේ වෙතත් ඩිජිටල් ඇමති හරින් ප‍්‍රනාන්දු මහතා සිය ෆෙස්බුක් ගිණුම ඔස්සේ පවසන්නේ මෙම බැලූනය සාර්ථකව ගොඩ බෑ බවයි.
කෙසේ වෙතත් මෙය සාර්ථක ගොඩබෑමක් නම් වඩාම් පහසු ස්ථානයකට මිස ගම්පොල පුපුරැුස්සේ ගම්මානයක ගහක් මුදුනට ගොඩබෑවේ මන්දැයි ප‍්‍රශ්ණයකි.
අනෙක සාර්ථකව ගසක් උඩට ගොඩබා තිබියදී එහි සවි කර තිබූ උපකරණ ක‍්‍රියාත්මක වී තිබීම තවත් පැනයකි.