මචන්ලා, මං අලුතෙන් මේල් එකවුන්ට් එකක් හදලා, ගූගල් රිවීව්ස් කීපයක් දැම්මා. එකක් දෙකක් ඇරෙන්න ගොඩක් ඒවා පබ්ලික් පෙන්නන්නේ නෑනේ බන්. ඇයි ඒ හේතුවක් දන්නවද? එකවුන්ට් එක හදලා දවස් දෙක තුනක් ඇති.