ගූරාජ් ගේ අලුත් සින්දුව

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,557
    2,653
    113
    මේ පොන්නයාගේ ටොසික් සිංදු ඊරා එක කවදා ඉවර වෙයිද දන්නේ නෑ

     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    මේකද මහ ලොකු සිංදුව. පට්ට චාටර්. අනිත් ඒවා මීට වඩා හොදයි බන්. Nachna,වගේ සිංදුත් මීට වඩා පට්ට. ඒවගේම කොලිටියි.

    මූ මොකාටද එන්න හදන්නෙ කියලා මම කලින්ම කිව්වා. මේකේ උන්ම මාව කන්න හැදුවනේ. දැන්වත් මේවා බලපිය. අහුවෙන්නෙ නැතුව හිටපිය. දැන් මූ සිල් අරගෙන වගේ නිර් දේශාපාලනික වගේ රගපාන්නෙ මොකද කියලා තේරෙන්නෙ නැත්නම් උබ මහම මහ මැටි හරකෙක්


    011111.jpg
     
    • Like
    Reactions: Micheal Corleon

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,904
    1
    15,273
    113
    issara hitapu musician ta mokada une.. muu drugs wath gattada man da mecharama chora une.. patta sindu tikak e kaale tibbe.. dan nam guu godak
    ඒ කාලෙත් චොරයි. මටනම්. එහෙන් මෙහෙන් ගත්ත Music Track කෑලි අමුනල වචනපදාපු සින්දු
     
    • Love
    Reactions: Micheal Corleon