මුන් පාරෙදි දැක්කම අපිට තමා ගෑස්. 

ගෘහ සේවිකාවන්ට වතුර උගුරක්වත් ඉල්ලුවට දෙන්නේ නෑ. උන් දන්න්නේ නෑ උන් කරන්නෙත් ඒ මිනිස්සුන්ගේ ජොබ් එකමයි කියලා..
"මට මෙය පළ නොකර ඉන්න බැරි උනා - ශ්රී ලංකන් ගුවන් සේවය පාරිභෝගික සේවාව අතින් ඉහලම ඉන්නවා කියල මම කියනවා.
"මධුමාලියා මහතලගේ"

මම බොහෝ ගුවන් සේවා සමාගම් වලින් ලොව පුරා සංචාරය කර ඇති නමුත් මගේ මිතුරෙකුට ඊයේ (UL606) කොළඹ සිට සිඩ්නි දක්වා වූ ශ්රී ලංකන් ගුවන් යානයෙන් ලැබුණු වරප්රසාද සහ සැලකිල්ල මට ලැබී නැත.
ඔබ ලෝකයේ හොඳම ගුවන් සේවයේ පළමු පන්තියේ ගමන් කළත්, බොහෝ විට අසනීප වූ විට වැසිකිලි යාමට සහ ඔබව පිරිසිදු කිරීමට උපකාර කිරීම වැනි සුහද අත් දැකීමක් ඔබට නොලැබෙන බව මට සහතික විය හැකිය.
ඊයේ දින (UL606) ගුවන් යානයෙන් සිඩ්නි වල පිහිටි තම නිවසට යන අතරමග ගුවන්යානයේදී අසනීපවූ මගේ මිතුරියට, තමංගේ අත් වල පවා කැත කුණු තවරාගෙන එයද නොතකා උදව් කිරීමට ඉදිරිපත් වූ මෙම සුන්දර කාන්තාව ගැන මම ආඩම්බර වෙමි.
මගේ මිතුරිය මේ මොහොතේ රෝහල්ගත වී සිටින නිසා ඇය වෙනුවෙන් මම මෙම සටහල ලියා තබමි.
ශ්රී ලංකන් ගුවන් සේවයේ මෙම සුන්දර කාන්තාවට ඇයගේ විශිෂ්ට පාරිභෝගික සේවාව වෙනුවෙන් සම්මානයක් ලැබීමට සුදුසුයි කියා
නිර්දේශ කරමි.
ස්තුතියි මධුමාලියා

(Copied from Joyce Weinman)
ධනූෂකවී (translated)"