තමුන් මොකක්ද මට දැන් කියන්නේකොහෙද ඕයි වැඩිවෙන මන්තීරැ ගානට පාලම් ලොකු කලේ? එහෙම පාලම් ලොකු කොරන්න පුලවන්ද? ඉදිකිරීම් ගැන පොඩිඩක් හරිි දන්න උන් දන්නවා සීන් එක.
විමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්
බිලියන 67 ඇස්තමෙන්තු කරල තිබ්බෙ මං තීරු 6ක පාරකටලු ... එතකොට හරින් කියන්නෙ ඒක මං තීරු 4කට අඩු කරල බිලියන 20ක් අඩු කරගන්න කතා කරගත්ත කියල
ප්රශ්ණෙ තියෙන්නෙ හොරකම් කරානම්, කොමිස් ගැහුව කියනවනම් ඒව අඩු කරල මං තීරු 6කටම පාර හදන්න ඕන
6 එකක් 4 කරල අපි බිලියන 20ක් අඩු කරා කියනව ... මේ මොන විහිළුවක්ද
හ්ම්ම් වැරදියි. තීරු හයේ පාරක් මෙතන නැහැ.මෙතන හැදෙන්නෙ තීරු හතරෙ පාරක්.ගිවිසුම් ගහල තියෙන්නෙ හතරෙ පාරකටවිමල්ගෙ නෑම කෙසේ වෙතත් මූලික හරය ගත්තොත්