ගෙට පල්ලේහා කෙල්ල...
උඹල මේ කතාව විශ්වාස කරන එකකුත් නෑ...
මචන්ලා මේ අර නාමල් ලක්ෂ 42 කට ගත්තා කියන air hostess .. මම ඒ කතා දන්නේ නෑ..මට වැඩකුත් නෑ..

අපේ ගෙට පහල ඉන්නවා කෙල්ලෙක් මේ වගේමයි හොඳද..
උඹල මේ කතාව විශ්වාස කරන එකකිත් නෑ...එත් මම මේ සිරා කියන්නේ.. 
මේ ෆොටෝ එකේ තමා ගොඩක්ම...
මම අපේ ගෙදර අයට පෙන්නුවා ඒ අය ෆුල් හොලමන්
(මම හිතුවේ මට පොයිල් වෙලා කියලා
)
ලොකේ එක වගේ 7 ක් ඉන්නවා කිව්වට මේ දැක්කමයි බන්

උඹල මේ කතාව විශ්වාස කරන එකකුත් නෑ...

මචන්ලා මේ අර නාමල් ලක්ෂ 42 කට ගත්තා කියන air hostess .. මම ඒ කතා දන්නේ නෑ..මට වැඩකුත් නෑ..

අපේ ගෙට පහල ඉන්නවා කෙල්ලෙක් මේ වගේමයි හොඳද..
උඹල මේ කතාව විශ්වාස කරන එකකිත් නෑ...එත් මම මේ සිරා කියන්නේ.. 
මේ ෆොටෝ එකේ තමා ගොඩක්ම...
මම අපේ ගෙදර අයට පෙන්නුවා ඒ අය ෆුල් හොලමන්
(මම හිතුවේ මට පොයිල් වෙලා කියලා
)ලොකේ එක වගේ 7 ක් ඉන්නවා කිව්වට මේ දැක්කමයි බන්

Last edited: