ගෙට පල්ලේහා කෙල්ල...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ගෙට පල්ලේහා කෙල්ල...

    උඹල මේ කතාව විශ්වාස කරන එකකුත් නෑ... :(

    11150225_1571725753097969_4005372759549849140_n.jpg

    මචන්ලා මේ අර නාමල් ලක්ෂ 42 කට ගත්තා කියන air hostess .. මම ඒ කතා දන්නේ නෑ..මට වැඩකුත් නෑ.. :growl: :growl:

    අපේ ගෙට පහල ඉන්නවා කෙල්ලෙක් මේ වගේමයි හොඳද.. :) :love: උඹල මේ කතාව විශ්වාස කරන එකකිත් නෑ...එත් මම මේ සිරා කියන්නේ.. :)

    මේ ෆොටෝ එකේ තමා ගොඩක්ම... :) මම අපේ ගෙදර අයට පෙන්නුවා ඒ අය ෆුල් හොලමන් :lol: (මම හිතුවේ මට පොයිල් වෙලා කියලා :rofl: )

    ලොකේ එක වගේ 7 ක් ඉන්නවා කිව්වට මේ දැක්කමයි බන් :) :shocked:
     
    Last edited:

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මට නම් කැත විදිනවා ඔය ශ්‍රී ලන්කන් එකේ (එයාර්ලයින් එකේ ) කෙල්ලො.. ඔක්කොම නැ, නමුත් ගොඩක් කෙල්ලො වේ% බැල්ලියො.. ඔකුන් සාරි ජැකට් එක අදින්නේ අමුතු ශයිලියකට. සර්ව් කරන්න අනන් මනන් වලට නැමෙද්දි තන් එලියේ.. අපිට පේනවා කියලා උන් දන්නවා. ඒත් ගානක් නැ. ඩොලර් 50ට ආතල් දෙන උන්.. හැබැයි ඉස්සර එයාර් ලන්කා තියන කාලේ රෙස්පෙක්ට්ලු..
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මට නම් කැත විදිනවා ඔය ශ්‍රී ලන්කන් එකේ (එයාර්ලයින් එකේ ) කෙල්ලො.. ඔක්කොම නැ, නමුත් ගොඩක් කෙල්ලො වේ% බැල්ලියො.. ඔකුන් සාරි ජැකට් එක අදින්නේ අමුතු ශයිලියකට. සර්ව් කරන්න අනන් මනන් වලට නැමෙද්දි තන් එලියේ.. අපිට පේනවා කියලා උන් දන්නවා. ඒත් ගානක් නැ. ඩොලර් 50ට ආතල් දෙන උන්.. හැබැයි ඉස්සර එයාර් ලන්කා තියන කාලේ රෙස්පෙක්ට්ලු..

    වෙන්ඩ ඇති :(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මේ.. උඹේ ගෙවල් කොහෙද බන්?
    නැද්ද ඒ පැත්තේ ගෙයක් එහෙම කුලියට ගන්න?
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ.. උඹේ ගෙවල් කොහෙද බන්?
    නැද්ද ඒ පැත්තේ ගෙයක් එහෙම කුලියට ගන්න?

    ඇයි බන් උබලගේ පැත්තේ කෙල්ලෝ නැද්ද? :rofl::P
     
    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    නාමල් කොලුවට කිව්වනම් 20ක් විතර ඉල්ල ගන්න පුලුවන්. උබෙ ෆිට් එකක් නම් ටොකක් දාල බලපන් :)
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ගෙට පහල කෙල්ලත් මේ වගේ නම් ෂුවර් එකට නාමලයට වැරදිලා එකිටත් ඇන්නද දන්නේ නැහැනේ.....
    කෝකටත් මට ඒකිගේ ෆෝන් නම්බර් එකයි ඇඩ්රස් එකයි එවපන්කෝ...
    මම කොහේ හරි එක්කන් ගිහිං බලල බ්‍රෑන්ඩ් නිව් නම් කියන්නම්...
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මේ.. උඹේ ගෙවල් කොහෙද බන්?
    නැද්ද ඒ පැත්තේ ගෙයක් එහෙම කුලියට ගන්න?

    අනේ යකෝ ලඟදි නේද බැන්දේ..තාම විසේ ..:lol:හිටපිය උඹේ අඹුවට කියන්න..:rofl::rofl:
     
    මම බෙනා;18248682 said:
    උඹල මේ කතාව විශ්වාස කරන එකකුත් නෑ... :(

    11150225_1571725753097969_4005372759549849140_n.jpg

    මචන්ලා මේ අර නාමල් ලක්ෂ 42 කට ගත්තා කියන air hostess .. මම ඒ කතා දන්නේ නෑ..මට වැඩකුත් නෑ.. :growl: :growl:

    අපේ ගෙට පහල ඉන්නවා කෙල්ලෙක් මේ වගේමයි හොඳද.. :) :love: උඹල මේ කතාව විශ්වාස කරන එකකිත් නෑ...එත් මම මේ සිරා කියන්නේ.. :)

    මේ ෆොටෝ එකේ තමා ගොඩක්ම... :) මම අපේ ගෙදර අයට පෙන්නුවා ඒ අය ෆුල් හොලමන් :lol: (මම හිතුවේ මට පොයිල් වෙලා කියලා :rofl: )

    ලොකේ එක වගේ 7 ක් ඉන්නවා කිව්වට මේ දැක්කමයි බන් :) :shocked:

    sakahata dana ganimata lipinaya pm karanna
     
    malberry

    Banned
    Dec 6, 2013
    626
    18
    0
    oya kella wa danna kellek ape de laga innawa. mata den leesiyen ma tho wa hoya ganna ahaki hariya,

    mama tho wa hoya hoya hitiye mage REP 5 ganna
    hitu hetama enawa mama hariya