එහෙනං පාලු වෙන්නෙ නෑ. මග්ගොනම හිටපං.
Ane Ayye Mama inne Maggona......... oba thuma megana dannawada ?

එහෙනං පාලු වෙන්නෙ නෑ. මග්ගොනම හිටපං.
Ane Ayye Mama inne Maggona......... oba thuma megana dannawada ?

එහෙනං පාලු වෙන්නෙ නෑ. මග්ගොනම හිටපං.![]()
boru ban

ape getath awa ban, uuu mara gandai..![]()

kokku dennawa dekke nedda? umba hoo kiwwada![]()

අපි රජ ඉබ්බෝ සෙට් එකෙන් එකෙක් වෙන්න ඇති..
යන එනමක් නැතුව ඔහෙ එන්න ඇති.
හිහී..
මොන පච ද බං..,
ඉබ්බෙක්ට පුළුවන්ද ගෙයක් පාළු කරන්න. 
මේ කාලේ ඉබිබෙක් දකින්ඩ ලැබෙන එකත් කොචිචර දෙයක්ද
එහෙම බලද්දි වසනාව අරගෙන ඇවිත් තියෙන්නෙ
ඉබිබව මස් කරේ නැ නේද![]()
මේ කාලේ ඉබිබෙක් දකින්ඩ ලැබෙන එකත් කොචිචර දෙයක්ද
එහෙම බලද්දි වසනාව අරගෙන ඇවිත් තියෙන්නෙ
ඉබිබව මස් කරේ නැ නේද![]()

අපේ ගෙදරට ඉබ්බෙක් ආවා, අපි උව අල්ලලා වෙවකට ගෙනත් දෙම්මා....
ගෙදරකට ඉබ්බෙක් අවොත් පාලුවෙනව කියන්නේ ඇත්තද ?![]()
api vegitarian...... paw ibba... ehemath karanawada ?

අපෙයි ඔවි
"අහල නැද්ද කැස්බයි ඉබිබයි ලග ඥාති, දෙන්නම හොද්දේ හැදිගාති "කියල![]()

mamanam thama mas kadayakatawath gihin naha......
harak mas kaalama naha......

මස් කඩ වල ඉබිමස් නැ මචන්, ඉබිබො මරන්ඩ තහනමිද කොහෙද 

මොන බොරු කතා ද බං ඕව.......
හැබැයි අපරාදෙ යන්න ඇරියේ...... හදන්න තිබ්බා.......
කාටවත් කරදරයක් නැති දෙන දෙයක් කාල වෙන දෙයක් බලං ඉන්න සත්තු......
අනික පොඩි එකෙකුටවත් දකින්න ඉන්නේ කලාතුරකින් නෙව.....
මම නම් ඉබ්බන්ට කැමතියි.......උන් හොද සාමකාමී සත්තු.......![]()

මස් කඩ වල ඉබිමස් නැ මචන්, ඉබිබො මරන්ඩ තහනමිද කොහෙද
ඒකනේ වනජිවි එක යේවි කියලා කටුත් අස්කරන්නෙ![]()

අපෙයි ඔවි
"අහල නැද්ද කැස්බයි ඉබිබයි ලග ඥාති, දෙන්නම හොද්දේ හැදිගාති "කියල![]()
මස් කඩ වල ඉබිමස් නැ මචන්, ඉබිබො මරන්ඩ තහනමිද කොහෙද
ඒකනේ වනජිවි එක යේවි කියලා කටුත් අස්කරන්නෙ![]()
ඉබ්බන්ව කොහොම කනවද මංද බං........
ඒ අහිංසක මූණු දැක්කාමයි, එන ගන්දස්සාරේ දැනුනාමයි කන්නේ කොහොමද කියල හිතා ගන්න බෑ........
(ගන්දස්සාරේ කිව්වේ වන ඉබ්බන්...ගෙදරක ඇති කරන උන් ව නම් හොදට හෝදන්න වෙනව දවසක් ඇර දවසක්වත්....
මගේ හොදම යාළුවා ගාව ඉන්නව ඇති කරන මේවර ඉබි(තාරුකා ඉබ්බන්) ජෝඩුවක්......
හරි ජොලි සත්තු.......

gedara aya kiwwa hadamu kiyala......
e unata hadanna apita koheda welaawa....
unta monowada kanna denne ?
ahinsaka saththu ne... wewata demma...![]()