ගෙදරකට හොද AC එකක්

nirmalawaththuhewa

Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ගෙදරකට හොද AC එකක්

    පොඩි කාමරයකට,දවසට පැය 6ක් විතර පාවිච්චි කරන විදියට පොඩි AC එකක් ගන්න බැලුවෙ.ඔයාලා පාවිච්චි කරන හොද බ්‍රෑන්ඩ් මොනවාද?හොද ඩියුරබිලිටි තියන බ්‍රෑන්ඩ් එකක් ඕන..සිංගර් හොදයිද?ඉන්වර්ටර් ද හොද නන් ඉන්වර්ටර් ද?
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ගන්නවනම් inverter එකක් ගනින්. නැත්නම් කරන්ට් බිල ගෙවල එපාවෙයි.
     

    nirmalawaththuhewa

    Well-known member
  • Jan 11, 2014
    732
    74
    48
    මාතර
    ගන්නවනම් inverter එකක් ගනින්. නැත්නම් කරන්ට් බිල ගෙවල එපාවෙයි.

    Siger එකේ පොර කිව්වා වැඩිය යූස් කරන්නෙ නැත්නම් ඉන්වර්ටර් ගන්න එක තේරුමක් නෑ කියලා..දන්න එකෙක් තේරුම් කරලා දියන්කෝ