ගෙදරකට හොද AC එකක්
පොඩි කාමරයකට,දවසට පැය 6ක් විතර පාවිච්චි කරන විදියට පොඩි AC එකක් ගන්න බැලුවෙ.ඔයාලා පාවිච්චි කරන හොද බ්රෑන්ඩ් මොනවාද?හොද ඩියුරබිලිටි තියන බ්රෑන්ඩ් එකක් ඕන..සිංගර් හොදයිද?ඉන්වර්ටර් ද හොද නන් ඉන්වර්ටර් ද?