ඉපදුන දවසේ ඉදලා මැරෙනකම් කුලියට හිටියත් ඉඩමක් අරගෙන ගෙයක් හදන වියදම යන්නැ ගනන් හදලා බලන්න.කොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.
මම මීට මාස හතකට විතර කලින් ගේ පිටිපස්සෙන්ම අලුතෙන් කාමරයකුයි බාත්රූම් එකකුයි පොඩි පැසේජ් එකකුයි හදන්න පටන් ගත්තා. මම හිතන් හිටියේ ලක්ෂ හතකින් ඔතන වැඩ ටික ඉවර කරගන්න. උඹලට කියන්න සිමෙන්ති 1400 තියෙන කාලෙ මම ගත්තේ 2200ට. ඒ කියන්නේ බං ගේ හදන්න අරගෙන ඉතුරු ටික complete කරගන්න කරගන්න දෙයක් නැතිම තැන තමා මම මේ දේවල් කරන්නෙ මේ. කොහොම හරි බ්ලොක් ගලක් ගත්තෙ 48 ගානේ. ඊට පස්සේ ටිකක් මදි වෙලා ගේන්න ගියා 65කට ගත්තේ. දැන්නම් සීයක් කියනවා. ඒකෙ සත්‍ය අසත්යතාව දන්නේ නෑ.
මූලික ටික ඉවර කරලා, මේ දවස් වල බිත්ති වල පොටි ඇදලා පිලර් කරනවා. දොරවල් ජනෙල් පාට කරන්න වෝටර් බේස් කරන්න හදනවා. 4L වෝටර් බේස් එක පරණ මිල 8750ක්. ඒ color එක සෙට් නැති නිසා වෙන එකක් බැලුවා. අලුත් මිලට ඒකම තියෙනවා 14800ක්.
වැහිපීලි ටික ගන්න ගියා. දැන් අර හොඳම කොරියන් එක එන්නේ නෑ. කොහොමහරි අමානෝ සීට් ගණන් නිසා, ස්ලොන් ප්ලාස්ටික් වැහිපීලි දාන්න හැදුවේ. 3400ට අද කඩේකින් ගන්න ගියා. ඒක ගහලා තිබ්බ මිල ඒක. කඩේ කෙල්ල මට විකුණන්න කලින් බොස්ට කෝල් කරල අහන්න ඕන කිව්වා. යකෝ ඌ කියපි හත්දාස් පන්සීයයි කියලා. 6500ට දෙන්නම් කිව්වා.
බාත්රූම් ටයිල්ස් වලට සල්ලි බැන්දා මීට මාස 4කට කලින්, රෝයල් සෙරමික් එකේ අදටත් බඩු නෑ. අද ගිහින් කතාකලාම කියනවා අද orders දෙන අයට අවුරුදු එක හමාරකින්ලු බඩු දෙන්නෙ. මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී.
පෙබරවාරි අන්තිම, iPanel ගහන්න බැලුවා. මට 325 ගානේ කරලා දෙන්නං කිව්වේ වර්ග ඩිය. යකෝ දැන් 560ක්.
හොඳම එකෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේක දාන්න ඕනේ ත්‍රෙඩ් එකකුත් නෙමෙයි වෙන්නැති. ඒත් මට දාන්න හිතුනා උඹලට නිකන් හරි අදහසක් ගන්න. කිසිම ගානක් මම බොරුවට කියපු ඒවා නෙමෙයි. මේ ගෙවෙන්නේ අපේ තරුණ ජීවිතයේ හොඳම කාලේ. මට 27ක්. අපේ වයස කොල්ලන්ට මොකක්ද බං වෙන්නේ. උන්ගේ හීන ගණන්.
කොහොමහරි උඹලටත් අදහසක් ඇති ඉන්න ගේ හරි හදාගන්න. එපා කියලා කියන්න තමා මචං තියෙන්නේ. උබලට ජය!!!
අන්තිමට කඩෙත් නැහැ, ගත්තට සල්ලිත් තව මාස 6ක් යද්දී ඉවර වෙනවා. විනසයිනේ.හැමිනෙනව බන්. ටයිල් ඔඩර් ගන්න එපා කියලලු තියෙන්නෙ රොසෙල් එකේ. පරන ටයිල් කෝඩ් එකට දැන් බඩුත් නැහැ කිව්වා.
මම දන්න පොරක් බදින්න කලින් ගේ හදන්න පටන් ගත්තා තිබ්බ කඩයක් විකුනල ලක්ස 40 ට. ෆවුන්ඩේසන් දාල බිත්ති පටන් ගද්දිම තමයි මේ කෙලවෙන්නෙ පටන් ගත්තේ. බුවා නම් වැඩ නැවැත්තුවා. පව් ආය කවදා නම් ඔව පටන් ගන්නන්ද?
මිනිස්සු තාම හිතන් ඉන්නේ බඩු වල ම්ල ගනන් අඩුවෙයි කියල. ඒක මේ කපේටනම් වෙන්නෙ නෑ![]()
අපේ අන්තිමට වැඩ කරද්දී 2500 ට කරා. ටයිල් වැඩ ටිකකට කොන්ත්‍රාත් දුන්න. දවසක් අමතර වැඩ ටිකකට ගෙන්න ගන්න වෙලා දවසට 3000ක් දුන්න.3400/=
මුට ලක්ෂ 7 යනවා බන් ටයිල් වලටට්යි බත්රුම් ෆිටින්ග්ස් වලටයි.උබට දැන් ඔය කාමරෙයි බාතෲම් එකයි පැසේජ් එකයි ඔක්කොම කම්ප්ලීට් කරන්න කීයක් වගේ යයිද බං මේ යන විදිහට? ලක්ෂ 7නම් කෑලිත් නැතුව ඇති නෙහ් මේ වෙද්දී?![]()
මමත් ගේ හදන්න ගත්තා ගිය මාසෙ. පටන් ගන්නකොට අදහස තිබුණේ ස්ලැබ් එකක් දාගන්න කුස්සියයි කාමරයයි බාත්රූම් එකටයි. ඒත් මිල ගණන් වැඩි නිසා කළු ගලෙන් අත්තිවාරම් දාලා තනි තට්ටුවට ඒ ටික හදන්න වැඩ කරගෙන යනවා. දැන් බිත්ති බදින ගමන්.බ්ලොක් ගලක් ගත්තේ 75 ගානේ. දැන් වැඩි ඇති. සිමෙන්ති ගත්තා කලින්ම. දැන් මේ තියෙන විදිහට එක කාමරේකටහරි වහලේ ගහගෙන පදිංචියට යනවා. කවදාවත් මිල අඩු වෙන එකක් නැතිවෙයි කියලයි මට නම් හිතෙන්නේ. මොකද මේ මාස 05 ට සිමෙන්ති කොට්ට දෙකක් ගන්න ගානට කලින් මිලට වඩා මිල වැඩිවුණා. ඒ මදිවට ජල සම්පාදන මණ්ඩලයෙන් වතුර දෙන්න තවම ආවෙ නැහැ මීටර් හිඟයක් තියෙනවා කියලා. මම නම් හිතන්නේ කොහොම හරි දැන් පුළුවන් ටික කරගත්තොත් නම් ගොඩ. නැත්නම් තව අවුරුදු 02 ක් 03 ක් වත් යාවි.
Mageth curtain set ekak danna one lagadima. Wede iwarayak karaganna wei ikmanata2018දි තාප්පෙ බඳින්න බ්ලොක් ගලක් ගෙනාවෙ 34 ගානෙ.
ඉතුරු වෙලා තියෙන්නෙ කුස්සියෙ පරන ටයිල් අලුත් කරන්නයි බාතෲම් එකේ පරන ෆිටින්ස් ගලවලා අලුත් කරන්නයි තමා. මේ යන විදිහට අවුරුදු එකහමාරක් බලන් ඉඳපන්කො ටයිල් ගන්න පෝලිමේ.
කර්ට්න් එහෙම ගනන් කොහොමද දන්නෙ නෑනෙ?![]()
දැන් බාත්රූම් වැඩේ අතඇරියා. කාමරෙයි කුස්සියයි තමයි කරගන්න හදන්නේ. නාගන්න එළියෙන් තාවකාලිකව තැනක් හදනවා සිමෙන්ති ගල් වලින් තහඩු වහලයක් ගහලා. නැත්නම් කුස්සිය හදන්න සල්ලි මදි වෙනවා. ඇත්තම තත්ත්වෙ ඕකයි.මචන් දැන් කරගන්න ටික තමයි. පුළුවන් නම් දැන්ම බාත්රුම් එකට ඕනේ දේවල් කොහෙන් හරි ගෙනත් තියාගනින්.
A kiyanne a kale rs3000ta witara gatta rocell wooden pattern tiyena tile ekak den rs10000 witara wenawa adda?මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී. - a kiyanne ban order karapuwageth price wadi karanwa da ape ?
මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී. - a kiyanne ban order karapuwageth price wadi karanwa da ape ?
math thiyana car eka deela gedra wada tika iwarayak karalama danna hadanne, cementi nam genawa 2450 athi wennama eka digatama baass lata wada karnna kiyla. contract dunne. game bass la. tile tikak nawalin genawa bathroom ekatai eliyatai, athulata tile rocell order kale dec, wiring badu bathroom badu okkoma kalin aran thiya gatta ganna thiyenne paint badu tikai water base karna badu tikai, balamu thawa laksha 4 wage athe thiyenwa okkoma geta yata karalath ba, kohoma hari ge wada iwara karala rata yanawa,
------ Post added on Apr 26, 2022 at 9:45 PM
Yes, thawa price wadi wenawaa. me api dakina price aiyth dakinna labenne na godak welawataissrahta ohomawath bea ban![]()
පොලු ගනින් මොරටුවෙන් ...අඩුවට ගතහැකි..පිට තැන් වලට වඩා ...පොලු අනං මනං කොහොමද දන්නෙ නෑනෙ?
curtain yarayak 850/= ta mn gatthe giya mase kalutarin2018දි තාප්පෙ බඳින්න බ්ලොක් ගලක් ගෙනාවෙ 34 ගානෙ.
ඉතුරු වෙලා තියෙන්නෙ කුස්සියෙ පරන ටයිල් අලුත් කරන්නයි බාතෲම් එකේ පරන ෆිටින්ස් ගලවලා අලුත් කරන්නයි තමා. මේ යන විදිහට අවුරුදු එකහමාරක් බලන් ඉඳපන්කො ටයිල් ගන්න පෝලිමේ.
කර්ට්න් එහෙම ගනන් කොහොමද දන්නෙ නෑනෙ?![]()
ජාතිය ආගම ගැන ඔද වැටිලා තනි සිංහල ආණ්ඩුවක් හදන්න මහජන මුදල් වංචා කළ පුද්ගලයෙකුට බලය ලබා දීමමොකක්ද බන් අපි උඹල ඔක්කොම එකතු වෙලා කරලා තියන පව මෙහෙම වෙන්න?
බලපන් අපේ හීන ?
හීන මැරිලා අපි වයසට යනවා බන්. ශික්!
අර පොල්ලත් එක්කමද බන් යාරෙට 850 කියන්නෙ?curtain yarayak 850/= ta mn gatthe giya mase kalutarin
block gala dan 100+ yanne
------ Post added on Apr 27, 2022 at 9:32 AM
na polla wenama ganna onaඅර පොල්ලත් එක්කමද බන් යාරෙට 850 කියන්නෙ?
එතකොට බිත්තියට ගහන කොකු? කර්ට්න් එකේ වළලු එහෙම දාල නේද ගණන් කියන්නේ?na polla wenama ganna ona
adiyak 260/=