ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    ගෙදර හදන බඩු ඔක්කොම වගේ ගෙනත් තියෙන්නේ කපරාදු වැඩ ටිකත් ඉවරයි තව පොටි / පිලර් /තීන්ත / සරනේරු / ලොක් වගේ ටික ගන්න ඕනි. පොටි / පිලර් /තීන්ත දැම්ම ගෙනත් තියා ගත්තොත් සවුත්තු වෙන එකක් නැද්ද ? ගන්න හොද ගණන් අඩු brand ටිකක් මොනවද ?
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,966
    763
    113
    මෙහෙ තමා
    math 27 y.same story bn. slab eka danwa heta.whalae gahala ohe inanwa bn. mn habai wire badu paint badu,lights wage okkoma ekathu kala aduwata gya sathi wala.commad,aluminium,windows miss una.
     
    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    ගෙදර හදන බඩු ඔක්කොම වගේ ගෙනත් තියෙන්නේ කපරාදු වැඩ ටිකත් ඉවරයි තව පොටි / පිලර් /තීන්ත / සරනේරු / ලොක් වගේ ටික ගන්න ඕනි. පොටි / පිලර් /තීන්ත දැම්ම ගෙනත් තියා ගත්තොත් සවුත්තු වෙන එකක් නැද්ද ? ගන්න හොද ගණන් අඩු brand ටිකක් මොනවද ?
    poti tiya ganna puluwan maasa 4k wage. SF poti hondai. paint ehemath 4 years tiya ganna puluwan mamath aran tiya gatha. mage ge kaparadu karanawa me dawas wala but mama poti, paint, waterbase gatha kalin. saraneru gathe kiribathgodin. quation gatha kadawal 4kin 5kin. eta passe mila adu widihata then 2kin badu gatha danata salli tiyenne me tika ganna, so me tika denna kiyala ekama kada 2kin badu gatha
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,600
    113
    මං මේ කට්ට සැරටම කනවා. මන් මේකේ ටයිල් ගැන බාත්රූම් ගැන ගොඩක් ත්‍රෙඩ් දාලා ප්‍රශ්න විසදා ගත්තේ. හැබැයි අදටත් වැඩේ ඉවර නෑ. හැබැයි මං කියන්නේ මේක මෙහෙම උන ඒක ගැන එක පැත්තකට මං සතුටුයි. මොකද සජියට රනිල්ට මහින්දට ගොටට කොටින්ම ප්‍රධාන දේශපාලන කදවුරු දෙකම බිඳවැටුණු වෙලාවක් ආයේ එන්නේ නෑ. ඊළග චන්දෙන් පස්සේ ආයේ මේ රට වෙනස් කරන්න අවස්ථාවක් එන්නේ නෑ. ඒ නිසා මං ඉවසිල්ලෙන් වැඩ ටික කරන් යනවා. පොඩි වැඩ ටිකක් ඉතුරුයි. කට්ට කාගෙන යනවා. දුක තමා මචං. ඊළග පාර වත් මේක වෙනස් කරපල්ලා.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    අද මිල එක්ක බලලා ඔයාට සතුටු උනෑකි

    mona sathutuda koti ganak wiyadam karala rate thatwe ekka baladdi duka hithenawa
    matath welawaka hitenawa gewal natiwa rent ekata indala e salli wena dekata invest kalanam pata gala wena ratakata yana ekath lesiy
     
    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    mona sathutuda koti ganak wiyadam karala rate thatwe ekka baladdi duka hithenawa
    matath welawaka hitenawa gewal natiwa rent ekata indala e salli wena dekata invest kalanam pata gala wena ratakata yana ekath lesiy
    Me kathawa nm aththa.
     
    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    wali cube ekak 25k
    cement 3200
    block gal 110i

    wood paint ekak gaththa label tiyenne 2800. mu dunne 3500ta. ita passe kiyanawa aanduwai Politians rata kanwalu. :lol: