ගෙවල් හදන්න යන්න එපා මේ දවස්වල

Jagzy

Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    Salli thiyenwanm denma hadapan, mannam kiyane puluwan widihata. aaya adu meewak ne meke.
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    2020 sri lankat walin 1st kovid rogiya hoyagaththa dawasata satiyak kalin hadala iwara karagatta. paint kale ne....... paint karanneth ne aye, loku unama paint akranwa.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    කොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.

    මම මීට මාස හතකට විතර කලින් ගේ පිටිපස්සෙන්ම අලුතෙන් කාමරයකුයි බාත්රූම් එකකුයි පොඩි පැසේජ් එකකුයි හදන්න පටන් ගත්තා. මම හිතන් හිටියේ ලක්ෂ හතකින් ඔතන වැඩ ටික ඉවර කරගන්න. උඹලට කියන්න සිමෙන්ති 1400 තියෙන කාලෙ මම ගත්තේ 2200ට. ඒ කියන්නේ බං ගේ හදන්න අරගෙන ඉතුරු ටික complete කරගන්න කරගන්න දෙයක් නැතිම තැන තමා මම මේ දේවල් කරන්නෙ මේ. කොහොම හරි බ්ලොක් ගලක් ගත්තෙ 48 ගානේ. ඊට පස්සේ ටිකක් මදි වෙලා ගේන්න ගියා 65කට ගත්තේ. දැන්නම් සීයක් කියනවා. ඒකෙ සත්‍ය‍ අසත්යතාව දන්නේ නෑ.

    මූලික ටික ඉවර කරලා, මේ දවස් වල බිත්ති වල පොටි ඇදලා පිලර් කරනවා. දොරවල් ජනෙල් පාට කරන්න වෝටර් බේස් කරන්න හදනවා. 4L වෝටර් බේස් එක පරණ මිල 8750ක්. ඒ color එක සෙට් නැති නිසා වෙන එකක් බැලුවා. අලුත් මිලට ඒකම තියෙනවා 14800ක්.

    වැහිපීලි ටික ගන්න ගියා. දැන් අර හොඳම කොරියන් එක එන්නේ නෑ. කොහොමහරි අමානෝ සීට් ගණන් නිසා, ස්ලොන් ප්ලාස්ටික් වැහිපීලි දාන්න හැදුවේ. 3400ට අද කඩේකින් ගන්න ගියා. ඒක ගහලා තිබ්බ මිල ඒක. කඩේ කෙල්ල මට විකුණන්න කලින් බොස්ට කෝල් කරල අහන්න ඕන කිව්වා. යකෝ ඌ කියපි හත්දාස් පන්සීයයි කියලා. 6500ට දෙන්නම් කිව්වා.

    බාත්රූම් ටයිල්ස් වලට සල්ලි බැන්දා මීට මාස 4කට කලින්, රෝයල් සෙරමික් එකේ අදටත් බඩු නෑ. අද ගිහින් කතාකලාම කියනවා අද orders දෙන අයට අවුරුදු එක හමාරකින්ලු බඩු දෙන්නෙ. මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී.

    පෙබරවාරි අන්තිම, iPanel ගහන්න බැලුවා. මට 325 ගානේ කරලා දෙන්නං කිව්වේ වර්ග ඩිය. යකෝ දැන් 560ක්.

    හොඳම එකෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේක දාන්න ඕනේ ත්‍රෙඩ් එකකුත් නෙමෙයි වෙන්නැති. ඒත් මට දාන්න හිතුනා උඹලට නිකන් හරි අදහසක් ගන්න. කිසිම ගානක් මම බොරුවට කියපු ඒවා නෙමෙයි. මේ ගෙවෙන්නේ අපේ තරුණ ජීවිතයේ හොඳම කාලේ. මට 27ක්. අපේ වයස කොල්ලන්ට මොකක්ද බං වෙන්නේ. උන්ගේ හීන ගණන්.

    කොහොමහරි උඹලටත් අදහසක් ඇති ඉන්න ගේ හරි හදාගන්න. එපා කියලා කියන්න තමා මචං තියෙන්නේ. උබලට ජය!!!

    බලපන් ඉතින් උන්ගේ තියන හොරකම. ලකුණු කරලා තියන මිලට වැඩියෙන් විකුනන්න තහනම්. ඔය 3400 ගානේ ගෙනාපු බඩු තමයි ඕකුන් 6500ට දෙන්නේ.
     
    • Like
    Reactions: Ryan08

    garment123

    Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    without sand, cement, metal
    2500 * 165 cement bags,
    16500 * 7 sand cubes
    9500 * 10 metal cubes
     
    Attachments

    • 20220315_154ds416.jpg
      20220315_154ds416.jpg
      207.3 KB · Views: 137

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    මෙහෙමයි. කවදා හරි ගෙයක් හදන්න ඕනනම්, ඉක්මන්ට හදන එක තමයි කරන්න ඕන. මොකද අයේ කවදාවත් අඩු වෙන්නේ නෑ. මීටත් වඩ වැඩි වෙනව මිසක්.

    අද හැදුවේ නැත්නම් හෙට කොහොමත් හදන්න වෙන්නේ නෑ. ඒකයි මිනිස්සු හෙට හදන්න හිතන් හිටිය දේ අද හදන්න බලන්නේ.
    මෙක ඇත්ත..
    ------ Post added on Apr 26, 2022 at 10:53 PM
     
    • Like
    Reactions: Ryan08

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මොකක්ද බන් අපි උඹල ඔක්කොම එකතු වෙලා කරලා තියන පව මෙහෙම වෙන්න?

    බලපන් අපේ හීන ?

    හීන මැරිලා අපි වයසට යනවා බන්. ශික්!

    සෙට් එකක් රාජපක්සලාට පුක දීපු එකයි, ඉතුරු සෙට් එකට පුක දෙන උන්ව නවත්තන්න බැරි උන එකයි තමයි.
     
    • Like
    Reactions: deanXX and Ryan08

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    කොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.

    මම මීට මාස හතකට විතර කලින් ගේ පිටිපස්සෙන්ම අලුතෙන් කාමරයකුයි බාත්රූම් එකකුයි පොඩි පැසේජ් එකකුයි හදන්න පටන් ගත්තා. මම හිතන් හිටියේ ලක්ෂ හතකින් ඔතන වැඩ ටික ඉවර කරගන්න. උඹලට කියන්න සිමෙන්ති 1400 තියෙන කාලෙ මම ගත්තේ 2200ට. ඒ කියන්නේ බං ගේ හදන්න අරගෙන ඉතුරු ටික complete කරගන්න කරගන්න දෙයක් නැතිම තැන තමා මම මේ දේවල් කරන්නෙ මේ. කොහොම හරි බ්ලොක් ගලක් ගත්තෙ 48 ගානේ. ඊට පස්සේ ටිකක් මදි වෙලා ගේන්න ගියා 65කට ගත්තේ. දැන්නම් සීයක් කියනවා. ඒකෙ සත්‍ය‍ අසත්යතාව දන්නේ නෑ.

    මූලික ටික ඉවර කරලා, මේ දවස් වල බිත්ති වල පොටි ඇදලා පිලර් කරනවා. දොරවල් ජනෙල් පාට කරන්න වෝටර් බේස් කරන්න හදනවා. 4L වෝටර් බේස් එක පරණ මිල 8750ක්. ඒ color එක සෙට් නැති නිසා වෙන එකක් බැලුවා. අලුත් මිලට ඒකම තියෙනවා 14800ක්.

    වැහිපීලි ටික ගන්න ගියා. දැන් අර හොඳම කොරියන් එක එන්නේ නෑ. කොහොමහරි අමානෝ සීට් ගණන් නිසා, ස්ලොන් ප්ලාස්ටික් වැහිපීලි දාන්න හැදුවේ. 3400ට අද කඩේකින් ගන්න ගියා. ඒක ගහලා තිබ්බ මිල ඒක. කඩේ කෙල්ල මට විකුණන්න කලින් බොස්ට කෝල් කරල අහන්න ඕන කිව්වා. යකෝ ඌ කියපි හත්දාස් පන්සීයයි කියලා. 6500ට දෙන්නම් කිව්වා.

    බාත්රූම් ටයිල්ස් වලට සල්ලි බැන්දා මීට මාස 4කට කලින්, රෝයල් සෙරමික් එකේ අදටත් බඩු නෑ. අද ගිහින් කතාකලාම කියනවා අද orders දෙන අයට අවුරුදු එක හමාරකින්ලු බඩු දෙන්නෙ. මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී.

    පෙබරවාරි අන්තිම, iPanel ගහන්න බැලුවා. මට 325 ගානේ කරලා දෙන්නං කිව්වේ වර්ග ඩිය. යකෝ දැන් 560ක්.

    හොඳම එකෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේක දාන්න ඕනේ ත්‍රෙඩ් එකකුත් නෙමෙයි වෙන්නැති. ඒත් මට දාන්න හිතුනා උඹලට නිකන් හරි අදහසක් ගන්න. කිසිම ගානක් මම බොරුවට කියපු ඒවා නෙමෙයි. මේ ගෙවෙන්නේ අපේ තරුණ ජීවිතයේ හොඳම කාලේ. මට 27ක්. අපේ වයස කොල්ලන්ට මොකක්ද බං වෙන්නේ. උන්ගේ හීන ගණන්.

    කොහොමහරි උඹලටත් අදහසක් ඇති ඉන්න ගේ හරි හදාගන්න. එපා කියලා කියන්න තමා මචං තියෙන්නේ. උබලට ජය!!!
    1650995702070.jpeg

    rate salli horakala munge heena nam goda dala dunna appachchi.........
    thoooo nodakin
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    බලපන් ඉතින් උන්ගේ තියන හොරකම. ලකුණු කරලා තියන මිලට වැඩියෙන් විකුනන්න තහනම්. ඔය 3400 ගානේ ගෙනාපු බඩු තමයි ඕකුන් 6500ට දෙන්නේ.

    Mudalalitath banina eka asaadaranai. Minihath ada viyadam thathveta moona denna oney ne.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,785
    113
    Gampaha
    මේක නම් ඇත්ත. ඒ උනාට දැන් අපිට ප්ලැන් එකක් තියනවා එකේ ප්රෝග්රස් එකකුත් තියනවා. පුළුවන් උපරිමේ දීලා අල්ලමු මේක. එහෙම උනොත් අඩුම අවරුදු 3 -4 කින් වත් පොඩි හරි ගොඩ යමක් තියනවා මුන් ගියාම.
    අවුරුදු 3-4 කින්.. මේක පොඩ්ඩක් තියරි වලින් පැහැදිලි කරන්න පුලුවන්ද?
    දන්නවද දැන් ලන්කාවෙ 10කට අධික බැංකු සහ මූල්‍ය ආයතන පෙබරවාරි ඉදන් ණය සහ ලීසින් දෙන්නෙ නෑ කියල. ඔක්කොම නවත්තල. ණය සහ ලීසින් නැතුව FD Deposit වලට 20%ක් ගෙවන්නෙ බැංකු මොනා කරලද? ප්‍රධාන බැංකු 3ක් ඇරෙන්න ඉතුරු ඔක්කොම ඉන්නෙ අධි අවදානමක. දැනටම මෙහේ ගොඩක් ATM කරන්ට් යද්දි වැඩ නෑ. ඒවගේම පේපර්ස් නෑ රිසිප්ට් එන්න. අර්බුදය නිකන් අලුයට ගිනි වගේ. තාම ගින්න දැක්කෙ නෑ මේ දුමට මිනිස්සු බයවෙලා ඉන්නෙ. දැන් පටන් ගත්තත් 2022 ජනවාරි අපි හිටපු තැනට එන්නත් තව අවුරුදු 10ක් යයි.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,659
    5,204
    113
    කොල්ලනේ මම දන්නවා මෙහෙම කියන එකත් වැරදි, සමහරවිට උඹල කියයි ඕක උඹ කියන්න දෙයක් නෑ අපිට තේරෙනවා කියලා. තේරෙන්නෙ නැති උන්ට කියන්නේ.

    මම මීට මාස හතකට විතර කලින් ගේ පිටිපස්සෙන්ම අලුතෙන් කාමරයකුයි බාත්රූම් එකකුයි පොඩි පැසේජ් එකකුයි හදන්න පටන් ගත්තා. මම හිතන් හිටියේ ලක්ෂ හතකින් ඔතන වැඩ ටික ඉවර කරගන්න. උඹලට කියන්න සිමෙන්ති 1400 තියෙන කාලෙ මම ගත්තේ 2200ට. ඒ කියන්නේ බං ගේ හදන්න අරගෙන ඉතුරු ටික complete කරගන්න කරගන්න දෙයක් නැතිම තැන තමා මම මේ දේවල් කරන්නෙ මේ. කොහොම හරි බ්ලොක් ගලක් ගත්තෙ 48 ගානේ. ඊට පස්සේ ටිකක් මදි වෙලා ගේන්න ගියා 65කට ගත්තේ. දැන්නම් සීයක් කියනවා. ඒකෙ සත්‍ය‍ අසත්යතාව දන්නේ නෑ.

    මූලික ටික ඉවර කරලා, මේ දවස් වල බිත්ති වල පොටි ඇදලා පිලර් කරනවා. දොරවල් ජනෙල් පාට කරන්න වෝටර් බේස් කරන්න හදනවා. 4L වෝටර් බේස් එක පරණ මිල 8750ක්. ඒ color එක සෙට් නැති නිසා වෙන එකක් බැලුවා. අලුත් මිලට ඒකම තියෙනවා 14800ක්.

    වැහිපීලි ටික ගන්න ගියා. දැන් අර හොඳම කොරියන් එක එන්නේ නෑ. කොහොමහරි අමානෝ සීට් ගණන් නිසා, ස්ලොන් ප්ලාස්ටික් වැහිපීලි දාන්න හැදුවේ. 3400ට අද කඩේකින් ගන්න ගියා. ඒක ගහලා තිබ්බ මිල ඒක. කඩේ කෙල්ල මට විකුණන්න කලින් බොස්ට කෝල් කරල අහන්න ඕන කිව්වා. යකෝ ඌ කියපි හත්දාස් පන්සීයයි කියලා. 6500ට දෙන්නම් කිව්වා.

    බාත්රූම් ටයිල්ස් වලට සල්ලි බැන්දා මීට මාස 4කට කලින්, රෝයල් සෙරමික් එකේ අදටත් බඩු නෑ. අද ගිහින් කතාකලාම කියනවා අද orders දෙන අයට අවුරුදු එක හමාරකින්ලු බඩු දෙන්නෙ. මගේ ටික නම් තව මාස දෙකකින් දෙන්නං කිව්වා. ඒවත් 400ගානකින් වැඩී.

    පෙබරවාරි අන්තිම, iPanel ගහන්න බැලුවා. මට 325 ගානේ කරලා දෙන්නං කිව්වේ වර්ග ඩිය. යකෝ දැන් 560ක්.

    හොඳම එකෙන් හිරවෙලා ඉන්නේ. ඇත්තටම මේක දාන්න ඕනේ ත්‍රෙඩ් එකකුත් නෙමෙයි වෙන්නැති. ඒත් මට දාන්න හිතුනා උඹලට නිකන් හරි අදහසක් ගන්න. කිසිම ගානක් මම බොරුවට කියපු ඒවා නෙමෙයි. මේ ගෙවෙන්නේ අපේ තරුණ ජීවිතයේ හොඳම කාලේ. මට 27ක්. අපේ වයස කොල්ලන්ට මොකක්ද බං වෙන්නේ. උන්ගේ හීන ගණන්.

    කොහොමහරි උඹලටත් අදහසක් ඇති ඉන්න ගේ හරි හදාගන්න. එපා කියලා කියන්න තමා මචං තියෙන්නේ. උබලට ජය!!!
    thanks kollo api ekka share karagaththata
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,850
    31,080
    113
    උබට දැන් ඔය කාමරෙයි බාතෲම් එකයි පැසේජ් එකයි ඔක්කොම කම්ප්ලීට් කරන්න කීයක් වගේ යයිද බං මේ යන විදිහට? ලක්ෂ 7නම් කෑලිත් නැතුව ඇති නෙහ් මේ වෙද්දී?🥲