walalu ganna puluwan curtain kadenma ewata wenama gewanna onaඑතකොට බිත්තියට ගහන කොකු? කර්ට්න් එකේ වළලු එහෙම දාල නේද ගණන් කියන්නේ?
polui kokui gatthe wenama moratuwen
walalu ganna puluwan curtain kadenma ewata wenama gewanna onaඑතකොට බිත්තියට ගහන කොකු? කර්ට්න් එකේ වළලු එහෙම දාල නේද ගණන් කියන්නේ?
poti tiya ganna puluwan maasa 4k wage. SF poti hondai. paint ehemath 4 years tiya ganna puluwan mamath aran tiya gatha. mage ge kaparadu karanawa me dawas wala but mama poti, paint, waterbase gatha kalin. saraneru gathe kiribathgodin. quation gatha kadawal 4kin 5kin. eta passe mila adu widihata then 2kin badu gatha danata salli tiyenne me tika ganna, so me tika denna kiyala ekama kada 2kin badu gathaගෙදර හදන බඩු ඔක්කොම වගේ ගෙනත් තියෙන්නේ කපරාදු වැඩ ටිකත් ඉවරයි තව පොටි / පිලර් /තීන්ත / සරනේරු / ලොක් වගේ ටික ගන්න ඕනි. පොටි / පිලර් /තීන්ත දැම්ම ගෙනත් තියා ගත්තොත් සවුත්තු වෙන එකක් නැද්ද ? ගන්න හොද ගණන් අඩු brand ටිකක් මොනවද ?
අද මිල එක්ක බලලා ඔයාට සතුටු උනෑකි
Me kathawa nm aththa.mona sathutuda koti ganak wiyadam karala rate thatwe ekka baladdi duka hithenawa
matath welawaka hitenawa gewal natiwa rent ekata indala e salli wena dekata invest kalanam pata gala wena ratakata yana ekath lesiy

cement, kambi adu wela, but podi podi dewal (electric items, plumbing items, bata,) ehema pattama ganan.කොහොමද දැන් තත්වෙ සිංහලු?![]()