ගෙදරක බඩු අරගෙන යනකොට ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න ඕනේ නේද ඒ නිතීය තාම තියෙනවද ? එක නැතිව ගියොත් අල්ලයි ද ලොරිය ?
මට කුළි කාරයා යන්න කිව්වා නේ මාස 3 ඉන්න බෑ ඉරිදා ගේ ඕනේ කිව්වා
මට කුළි කාරයා යන්න කිව්වා නේ මාස 3 ඉන්න බෑ ඉරිදා ගේ ඕනේ කිව්වා

nithiya kohomada dan na