ගෙදරක බඩු අරගෙන යනකොට

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    ගෙදරක බඩු අරගෙන යනකොට ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න ඕනේ නේද ඒ නිතීය තාම තියෙනවද ? එක නැතිව ගියොත් අල්ලයි ද ලොරිය ?
    මට කුළි කාරයා යන්න කිව්වා නේ මාස 3 ඉන්න බෑ ඉරිදා ගේ ඕනේ කිව්වා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    ගෙදරක බඩු අරගෙන යනකොට ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න ඕනේ නේද ඒ නිතීය තාම තියෙනවද ? එක නැතිව ගියොත් අල්ලයි ද ලොරිය ?
    මට කුළි කාරයා යන්න කිව්වා නේ මාස 3 ඉන්න බෑ ඉරිදා ගේ ඕනේ කිව්වා
    සමහර ලී බඩු වලට එහෙම නං ඕනි.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ගෙදරක බඩු අරගෙන යනකොට ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න ඕනේ නේද ඒ නිතීය තාම තියෙනවද ? එක නැතිව ගියොත් අල්ලයි ද ලොරිය ?
    මට කුළි කාරයා යන්න කිව්වා නේ මාස 3 ඉන්න බෑ ඉරිදා ගේ ඕනේ කිව්වා
    බදු ඔප්පුවේ මාස 3 කතාව නැද්ද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    සමහර ලී බඩු වලට එහෙම නං ඕනි.
    ඔව් නුවර ඉදලා එනකොට දිග පළල , ලි වර්ගයට එක්ක හැදුවා 2018 දී
    තාම ඒ නිතී තියෙනවා ද ? ලොරි කාරයා කියනවා ඕව ඕනේ නැහැ බලන්නේ නැහැ කියල
    බඩු ටිකට කෙල වුනොත් කියලා බයයි බන් එක නිසා ඕනේ කරන ඒවා හදාගෙනම යනවා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,587
    124,978
    113
    දෙහිවල
    ගෙදරක බඩු අරගෙන යනකොට ග්‍රාම සේවකගෙන් සහතිකයක් ගන්න ඕනේ නේද ඒ නිතීය තාම තියෙනවද ? එක නැතිව ගියොත් අල්ලයි ද ලොරිය ?
    මට කුළි කාරයා යන්න කිව්වා නේ මාස 3 ඉන්න බෑ ඉරිදා ගේ ඕනේ කිව්වා
    බඩුවක් අරන් යන්න ලොරියක් මොකටද?
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    බදු ඔප්පුවේ මාස 3 කතාව නැද්ද?
    ඔප්පු නැහැ බන්
    මෙහෙ කිසි කෙනක් ඔප්පු නැතුව දෙන්නේ ඒවා අහනකොට උන් බයයි
    කලින් හිටිය තැන එකා දවසෙන් ගේ ඕනේ කිව්වා ඒ 2011 දී එදා හෙන අසරණ වුනා බන්
    අමාරුවෙන් මේ ඉන්න තැනට ආවේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    hamadama prashna ne ban

    uba uta mokak hari loku seen ekak danna giya neda
    නෑ එයාගේ අයියා එනවා කියනවා ලන්ඩන් ඉදලා
    අයියා ගේ පුත්තු එනවා කියනවා ඉතාලි ඉදලා ඉරිදා උන් ට ජොබ් හම්බෙනවා කියනවා උන්ගේ ආණ්ඩුව දින්නට පස්සේ
    උබ කොහෙද යන්නෙ
    ගෙදරක් හම්බුනාද?
    වෙන ගමකට බන් මාසයක් මෙහෙ ඉදලා
    නුවර යනවා අය.
     
    • Haha
    Reactions: nul

    Camacho

    Well-known member
  • Apr 15, 2024
    1,324
    1,723
    113
    ඔප්පු නැහැ බන්
    මෙහෙ කිසි කෙනක් ඔප්පු නැතුව දෙන්නේ ඒවා අහනකොට උන් බයයි
    කලින් හිටිය තැන එකා දවසෙන් ගේ ඕනේ කිව්වා ඒ 2011 දී එදා හෙන අසරණ වුනා බන්
    අමාරුවෙන් මේ ඉන්න තැනට ආවේ.
    යකෝ. උබට දෝදුද බන් ? මේ කියන්නේ බදු ගිවිසුම ගැන, නැතුව ගෙදර ඔප්පුව ගැන නෙවෙයි.

    දෙපැත්තටම අවාසි නොවෙන්න තමයි එහෙම ගිවිසුමක් ගහන්නේ. උන්ට හිතුන හිතුන වෙලාවට එලියට දාන්න බෑ එතකොට
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    ඔප්පු නැහැ බන්
    මෙහෙ කිසි කෙනක් ඔප්පු නැතුව දෙන්නේ ඒවා අහනකොට උන් බයයි
    කලින් හිටිය තැන එකා දවසෙන් ගේ ඕනේ කිව්වා ඒ 2011 දී එදා හෙන අසරණ වුනා බන්
    අමාරුවෙන් මේ ඉන්න තැනට ආවේ.
    ඒ ඔප්පුව නෙමෙයි යකෝ lease agreement එකක් ගැන අහන්නේ. තෝ කොහෙද ඉන්න පළාත?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,880
    12,908
    113
    දැන් යන එකේ බස්නාහිර පලාතට එන්න පහසුකම් තියෙන තැනකට, උදව්වක් ඕන නම් PM එකක් දාන්න.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,141
    12,677
    113
    38
    යකෝ. උබට දෝදුද බන් ? මේ කියන්නේ බදු ගිවිසුම ගැන, නැතුව ගෙදර ඔප්පුව ගැන නෙවෙයි.

    දෙපැත්තටම අවාසි නොවෙන්න තමයි එහෙම ගිවිසුමක් ගහන්නේ. උන්ට හිතුන හිතුන වෙලාවට එලියට දාන්න බෑ එතකොට
    මම දන්නවා බන් උන් ඒවාට බයයි බන්
    කී මනි නැතුව දෙනවා හැබැයි
    අනුරාධපුරේ ටවුන් එකේ එහෙම කරනවා බන් මුන් විශ්වාසයට දෙනවා ඇති නැතිනම් ගහලා එලවන්න හිතං

    ඒ ඔප්පුව නෙමෙයි යකෝ lease agreement එකක් ගැන අහන්නේ. තෝ කොහෙද ඉන්න පළාත?
    මම දන්නවා උන් ඒවාට කැමති නැහැ බන්
    ගෙයක් හොයගන්න හෙනම අමාරුයි අහලා අහල හොයාගන්නේ
    ත්‍රීවිල් කාරයෝ ඇහුවොත් දුරම තැනකින් හොයන්නේ උන්ට හයර් එක ගන්න.

    දැන් යන එකේ බස්නාහිර පලාතට එන්න පහසුකම් තියෙන තැනකට, උදව්වක් ඕන නම් PM එකක් දාන්න.
    ලබන අවුරුද්දේ යනවා කොලබට එතකොට කියන්නම් thank you
    ------ Post added on Sep 14, 2024 at 11:55 AM
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    මම දන්නවා බන් උන් ඒවාට බයයි බන්
    කී මනි නැතුව දෙනවා හැබැයි
    අනුරාධපුරේ ටවුන් එකේ එහෙම කරනවා බන් මුන් විශ්වාසයට දෙනවා ඇති නැතිනම් ගහලා එලවන්න හිතං

    මම දන්නවා උන් ඒවාට කැමති නැහැ බන්
    ගෙයක් හොයගන්න හෙනම අමාරුයි අහලා අහල හොයාගන්නේ
    ත්‍රීවිල් කාරයෝ ඇහුවොත් දුරම තැනකින් හොයන්නේ උන්ට හයර් එක ගන්න.
    අනුරාධපුර town එකේ ඔනේ තරම් තියෙන්නේ යකෝ rent එකට ගෙවල්. මමත් ටික කාලයක් rent එකට හිටියා ගේ හදන්න කලින් agreement ගහලා ගත්තේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    දැන් යන එකේ බස්නාහිර පලාතට එන්න පහසුකම් තියෙන තැනකට, උදව්වක් ඕන නම් PM එකක් දාන්න.
    පැන්ඩා මහත්තයා නදුන්ව සාසනේට ගන්න ලෑස්ති මහන කෙනෙක් කරගෙන බත්තරමුල්ලේ සීලරතන හිමි ලග හොදට.

    රෑට රෑට නදුන්ගේ කුටියට රිංගයි.

    පොඩි බණ පොතක් උඩ ලොකු බණ පොතක් තිබ්බට පව් නෑ උපාසක
     
    • Like
    Reactions: Nadun26