ගනම් මචන් ටවුන් එකට යන්නේ නැත්තේ එකයිඅනුරාධපුර town එකේ ඔනේ තරම් තියෙන්නේ යකෝ rent එකට ගෙවල්. මමත් ටික කාලයක් rent එකට හිටියා ගේ හදන්න කලින් agreement ගහලා ගත්තේ
කීමනි ඉල්ලනවා උන්
අපි මෙහෙ රු 2500 අරන් රු 5500 වෙනකම් හිටියා, අළුත් එක රු 6000 කියල කිව්වේ.