ගෙදරක බුදු පිලිමය තැබිය යුතු දිශාව මොකක්ද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,306
    1
    101,152
    113
    34
    Kalutara
    අපෙත් ඔය වගේ මුල්ලක තියෙන්නේ බන් කොන්ක්‍රීට් වලින් හදපු තුන්හුලසක්. ඒක උඩ තමා පිළිමේ තියෙන්නේ. වැඩේ කියන්නේ ඔය තරම් පිරිසිඳු නෑ එතන. සත්තු වැටෙනවා පහනට එහෙම. ඒක නිසා වෙනස් කරන්න ඕන. ඕකෙත් ඉඩ මදි නේද. අර පැන් එක එහෙම අඩමානේ තියෙන්නේ. 🙄
     
    • Like
    Reactions: Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,044
    8,882
    113
    Cenon
    cenon.com
    අපෙත් ඔය වගේ මුල්ලක තියෙන්නේ බන් කොන්ක්‍රීට් වලින් හදපු තුන්හුලසක්. ඒක උඩ තමා පිළිමේ තියෙන්නේ. වැඩේ කියන්නේ ඔය තරම් පිරිසිඳු නෑ එතන. සත්තු වැටෙනවා පහනට එහෙම. ඒක නිසා වෙනස් කරන්න ඕන. ඕකෙත් ඉඩ මදි නේද. අර පැන් එක එහෙම අඩමානේ තියෙන්නේ. 🙄
    මෙතන කොංක්‍රීට් එක තියන්න ඉඩ නෑ. ඒ නිසයි මංම ගිහින් ලී මෝලෙන් මට ඕනෙ විදියට මේක ගදාගත්තේ. කොල්ලට 300ක් දුන්නම ඕනෙ විදියටම කරල දුන්නා 😁 මම මේක upgrade කරන්න ඉන්නෙ මේ විදියට
    20210121_192814.jpg
     
    • Love
    Reactions: Heshan Daminda

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    අල්ලගෙ පිලිම????? කොයි ලෝකෙද ලබ්බො අල්ලගෙ පිලිම තියෙන්නෙ??? 😂😂😂

    හම්මෝ..තොපෙ දැනුම 🤦
    Ayi අල්ලාගේ පිළිමයක් හදන්න බැරිද දැන් නැති bava ඇත්ත allahe photos dannada

    ගෙවල් වල බුදු පිළිම නම් තියෙනව සක්කිලි කම නම් අඩුවක් නෑ
    ------ Post added on Jan 21, 2021 at 9:02 PM
     
    • Like
    Reactions: Cenon

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,785
    9,158
    113
    buddha darshane ehema mukuth kiyala na.
    නෑ ගෞතම බුද්ධ කියල තියෙනව මගෙ අභාවයෙන් පස්සෙ මගෙ ප්ලාස්ටර් ඔෆ් පැරිස් පිළිම චුම්බක උතුරට එල්ල කරල තියන්නය කියල.

    ජේසුත් කියල තියෙනවනෙ කුරුසෙට තියල ඇනගහද්දි මේ සීන් එක මතක් වෙන්න බෙල්ලෙ එල්ල ගන්න කියල.
     

    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    ගෙදර කට්ටිය මොනවා හරි වැඩක් කරන්න යද්දී එකමතයකට එන්න බැරිව තරහ වෙනවා නම්,ගෙදර අයට තම තමන්ට හංගන්න රහස් තියෙනවනම් එක ඇතුලේ වෙන කතාවක් තියෙනවා.ගෙදරක බුදු පිළිමේ විතරක් නම් ඕන දිශාවකට තියෙල වැදුම් පිදුම් කරන්න පුළුවන්.නමුත් දේව පිළිමත් තියල දෙවියන්ට පින්දෙනඑක,මලගිය අයට පින් දෙන එකත් කරනවා නම් තමන් නැගෙනහිරට,ඊසානට හෝ උතුරට මුහුණලා වන්දනා කරන විදියට පිළිම තැබිය යුතුයි.නිවසේ ඊසාන දිශාවේ පිළිම තියනවනම් ඒ නිවසේ මිනිස්සු හුගක් සාමකාමී වෙනවා දකින්න පුළුවන්.