ගෙදරක බුදු පිලිමය තැබිය යුතු දිශාව මොකක්ද?

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    mama danna widiya thama oaka, eka eka eaa thiyenna puluwan. Bamuno kiyanneth hena educated set ekak, eastern knowledge. වේද ග්‍රන්ථ ehema kiyawanna puluwan nam wenama knowledge ekak ganna puluwan.

    සාමන්ය මිනිස්සුන්ට සිත එකඟ කරගන්න පහසු වෙන්න තමා මචං ඔය පිලිමයක් පාවිච්චි කරන්නෙ. සිත එකඟ කරගන්න පහසුවෙන්න, ගල් ගල්, ඉර හඳ, හුස්ම, මළකුණු වගේ එක එක ඒව පාවිච්චි කරන්න පුලුවන්.
    ඔය දිශාව කියන එක මට නම් තේරෙන්නෙ නෑ, නමුත් දෙයක් තියෙන්න පුලුවන්.
    ------ Post added on Jan 21, 2021 at 11:15 AM
    මමත් බුදු පිළිමයක් තියන් ඉන්නවා බන්.. ගෙදර කොයි පැත්තේද කියල නම් දන්නේ නෑ මට වැඩකුත් නෑ...
     
    • Like
    Reactions: Cenon and Ragna_SL

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    ඔව් ඒක පට්ට. මෙහෙ එකෙක් ගෙනාවා 7000ක් කිව්වා. ඩොලමයිට් බුදු පිලිමෙකුත් එක්ක. බුදු පිළිමේ නම් 6000ක් ද කොහෙද.
    මට හම්බුනා සීට්ටුවක් දාල 😂 6000 ගෙදරටම ගෙනත් දුන්නා, ගෙදර තට්ටු දෙක නම් උඩට ගියාම පයට පෑගෙන වගේ හැගීමක් එන්නේ නැති තැනකින් තියපන්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,134
    113
    34
    Kalutara
    මට හම්බුනා සීට්ටුවක් දාල 😂 6000 ගෙදරටම ගෙනත් දුන්නා, ගෙදර තට්ටු දෙක නම් උඩට ගියාම පයට පෑගෙන වගේ හැගීමක් එන්නේ නැති තැනකින් තියපන්.
    තට්ටු දෙකක් නෑ
     
    • Like
    Reactions: silent one

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
    තරහ ගන්න එපා මෙහෙම කීවට , රුපයෙන් බුදුන් කවදාවත් දකින්න බැහැ
     
    • Like
    Reactions: Cenon and amd2100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇනේ දෙයියනේ ,මහා මoගල සුත්‍රය දස දිසා පිරිත එහෙම අඩුම ගානෙ මොකටද දේශනා කරේ කියලවත් ඉගෙන ගනින්
     
    • Like
    Reactions: Cenon

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    Menna meeka Print karala budu gee gaawa thiyaaganna
    budun wendala iwara welaa praarthanaawa karanna
    yatin text eka daala thiyanawa
    word file eka google drive eke

    1611209552846.png

    නිවන් පාරමිතා ප්‍රාර්ථනාව

    අසරණ සත්වයන් සසර සයුරෙන් ගොඩ නගා මොක්පුර පිහිටවන්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යෙමි.
    මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි.
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවළ අත්‍යාදර ගෞරවයෙන් නමදිමි.
    ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්වයන් සසර කතරින් එතර කරවන්නා වූ ශ්‍රී සද්ධර්මය ද මම සරණ යෙමි.
    ඒ නෛර්යාණික ධර්මය සේවනය කරන්නා වූ ද ප්‍රකාශ කරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ද සරණ යෙමි.
    මෙසේ අති උත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම වශයෙන් රැස්කළ කුශල බලයෙන්,
    මා හට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!
    වහ වහා නිවන් මග විවර වේවා!
    නිවන් මගට ඇති බාදා දුරු වේවා!
    සඟමොක් මග වසන කාමඡ්චන්ද ආදී නිවරණයෝ මා කෙරෙන් බැහැර වෙත්වා!
    මාගේ සිත සමාධි ගත වේවා!
    මගේ සිහි නුවණ දියුණු තියුණු වේවා!
    දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා!
    නිවන් පුරයට වහා පැමිණිය හැකි වේවා!
    සාදූ!.. සාදූ!.. සාදූ!..

    (රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ ඇසුරින් සකස් කරන ලදී)​
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Menna meeka Print karala budu gee gaawa thiyaaganna
    budun wendala iwara welaa praarthanaawa karanna
    yatin text eka daala thiyanawa
    word file eka google drive eke

    View attachment 110306

    (y) 🙏
     
    • Like
    Reactions: Cenon

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,809
    113
    Gampaha
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
    බුද්ධ ධර්මයයි, ජෝතිෂයයි පටලවගන්න එපා.
    ඔය කතා කේන්දර කාරයො කියන පට්ටපල් බොරු.

    බුදු පිළිමයක් ගෙදර පිරිසිදු, උස් තැනකින් තියල වන්දනා කරන්න. කවදාවත් වරදින්නෙ නෑ.
     
    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,042
    8,882
    113
    Cenon
    cenon.com
    Menna meeka Print karala budu gee gaawa thiyaaganna
    budun wendala iwara welaa praarthanaawa karanna
    yatin text eka daala thiyanawa
    word file eka google drive eke

    View attachment 110306

    නිවන් පාරමිතා ප්‍රාර්ථනාව

    අසරණ සත්වයන් සසර සයුරෙන් ගොඩ නගා මොක්පුර පිහිටවන්නාවූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ මම සරණ යෙමි.
    මම ඒ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක වෙමි.
    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සිරිපා යුවළ අත්‍යාදර ගෞරවයෙන් නමදිමි.
    ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ සත්වයන් සසර කතරින් එතර කරවන්නා වූ ශ්‍රී සද්ධර්මය ද මම සරණ යෙමි.
    ඒ නෛර්යාණික ධර්මය සේවනය කරන්නා වූ ද ප්‍රකාශ කරන්නා වූ ද භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝ රත්නය ද සරණ යෙමි.
    මෙසේ අති උත්තම බුද්ධාදී රත්නත්‍රයට බැතියෙන් නැමදීම වශයෙන් රැස්කළ කුශල බලයෙන්,
    මා හට කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා!
    වහ වහා නිවන් මග විවර වේවා!
    නිවන් මගට ඇති බාදා දුරු වේවා!
    සඟමොක් මග වසන කාමඡ්චන්ද ආදී නිවරණයෝ මා කෙරෙන් බැහැර වෙත්වා!
    මාගේ සිත සමාධි ගත වේවා!
    මගේ සිහි නුවණ දියුණු තියුණු වේවා!
    දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය ධර්මය මා හට අවබෝධ වේවා!
    නිවන් පුරයට වහා පැමිණිය හැකි වේවා!
    සාදූ!.. සාදූ!.. සාදූ!..

    (රේරුකානේ චන්දවිමල ස්වාමින් වහන්සේගේ ග්‍රන්ථ ඇසුරින් සකස් කරන ලදී)​
    :love::love::love::love::love::love::love:
    සාදූ!.. සාදූ!.. සාදූ!..

    ඊසාන දිග bro
    face karanna one ඊසාන da wadinna one ඊසානta da bro?
    ------ Post added on Jan 21, 2021 at 1:44 PM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    මමත් බුදු පිළිමයක් තියන් ඉන්නවා බන්.. ගෙදර කොයි පැත්තේද කියල නම් දන්නේ නෑ මට වැඩකුත් නෑ...
    එක එකාගෙ කැමැත්තනෙ බං, පිට රට ස්පා වල, බඩු පොට් වල ornament විදියටත් බුදු පිලිම තියන් ඉන්නෙ.
     
    • Like
    Reactions: shameera89

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
    KIYANNE ISAANA DISHAAVATA

    ETH ITA KALIN UBA PANSIL PADA PAHA RAKAPAN

    එක එකාගෙ කැමැත්තනෙ බං, පිට රට ස්පා වල, බඩු පොට් වල ornament විදියටත් බුදු පිලිම තියන් ඉන්නෙ.
    BAUD POTA VALA CATHOLIKA PILIMA ALLAGE PILIMA KURAANE THIYENNE dakala nadda
    ------ Post added on Jan 21, 2021 at 2:03 PM
     
    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
    uba pissu porak ban. ehema disha na. one pattakata tibata awulak na. ehema tiyanna wulak nam tiyanne natiwa enna. mokada pilima walata witarak wandana karanawanam tamun niyama baduayek newi. oka one pattakata tibbath tamun gauraweyen adahanawam echarai. owage eka eka pati walata tiyanna kiyana gobbayo nisa tamai lankawa tama mehema tiyenne. anika budda darshanaye owage kisima deuak kiyala na
     
    EON

    Well-known member
  • Nov 4, 2012
    3,301
    2,915
    113
    සිරාවටම අහන්න joke එකක් නෙමෙයි හරියටම දන්න කෙනෙක් කියන්න, මගේ යාළුවෙක් කිව්වා ලිප තියන්න ඕන ගිනිකොනට කියලා.

    :confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo::confused: :(:oo:
    ubala wage un budun wadinna epa ban therumak na. boruwata pilimeta witharak mal thiyala wadinawa. e manussaya kiwwa message eka oluwe na. gobbai. budun wadinna hadanne mithyawa oluwa uda thiyagena. nedakin moda minissu
     
    • Haha
    Reactions: Cenon

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    KIYANNE ISAANA DISHAAVATA

    ETH ITA KALIN UBA PANSIL PADA PAHA RAKAPAN

    BAUD POTA VALA CATHOLIKA PILIMA ALLAGE PILIMA KURAANE THIYENNE dakala nadda
    ------ Post added on Jan 21, 2021 at 2:03 PM
    අල්ලගෙ පිලිම????? කොයි ලෝකෙද ලබ්බො අල්ලගෙ පිලිම තියෙන්නෙ??? 😂😂😂

    හම්මෝ..තොපෙ දැනුම 🤦
     
    • Haha
    Reactions: Cenon

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    පිට රටවල් වල නම් ගෙදරට ඇතුළු වෙන දොරට ඉස්සරහින් තියෙන්නේ ගෙදර ට එන එක්කෙනෙක ට මුලින්ම පේන්නේ බුදු පිළිමය ගෙදර ඇතු ල දකීන්න කලින් දක්කින්නේ බුදු පිළිමය
     
    • Love
    Reactions: Heshan Daminda