Shipping label එකේ මෙච්චර ලොකුවට Cellphone කියලා දාලා තියෙද්දීත් තැපැල් මම ගෙදරටම ගෙනත් දුන්නා.
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Dec 11, 2018 #1 Shipping label එකේ මෙච්චර ලොකුවට Cellphone කියලා දාලා තියෙද්දීත් තැපැල් මම ගෙදරටම ගෙනත් දුන්නා.
nethumshan Well-known member May 27, 2017 2,712 2,191 113 Dec 11, 2018 #3 value eka adu nisa wenna athi bn
D_Mad Well-known member Jun 11, 2013 25,606 42,097 113 Deniyaya Dec 11, 2018 #4 mokakda phone1.. danna balanna wistara
salinthe Active member Feb 5, 2018 371 76 28 western province Dec 11, 2018 #5 phone eka mokadda,poco phone da?
MAHAADENAmutta Well-known member Sep 25, 2016 6,263 1,115 113 76 ගෙදර Dec 11, 2018 #6 jeewantha05 said: Shipping label එකේ මෙච්චර ලොකුවට Cellphone කියලා දාලා තියෙද්දීත් තැපැල් මම ගෙදරටම ගෙනත් දුන්නා. Click to expand... උබ මේ මෙතන හොරෙන් ෆෝන් ගෙන්නනවා අන්න අරෙහේ ඩොලරය නහුතෙට නැගලා Reactions: jeewantha05
jeewantha05 said: Shipping label එකේ මෙච්චර ලොකුවට Cellphone කියලා දාලා තියෙද්දීත් තැපැල් මම ගෙදරටම ගෙනත් දුන්නා. Click to expand... උබ මේ මෙතන හොරෙන් ෆෝන් ගෙන්නනවා අන්න අරෙහේ ඩොලරය නහුතෙට නැගලා
EMINƎM Well-known member Aug 15, 2011 5,123 727 113 Rochester Hills, Detroit, Michigan, U.S. Dec 11, 2018 #7 Bump Reactions: jeewantha05
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Dec 11, 2018 #8 MAHAADENAmutta said: උබ මේ මෙතන හොරෙන් ෆෝන් ගෙන්නනවා අන්න අරෙහේ ඩොලරය නහුතෙට නැගලා Click to expand... හොරෙන් තමයි බං ගෙන්නන්න හැදුවේ. Seller කාරයා ලොකුවට Cellphone කියලා ගහලනේ.
MAHAADENAmutta said: උබ මේ මෙතන හොරෙන් ෆෝන් ගෙන්නනවා අන්න අරෙහේ ඩොලරය නහුතෙට නැගලා Click to expand... හොරෙන් තමයි බං ගෙන්නන්න හැදුවේ. Seller කාරයා ලොකුවට Cellphone කියලා ගහලනේ.
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Dec 11, 2018 #9 CNRD said: mokakda phone eka Click to expand... poems about strength
CNRD Member Dec 11, 2018 76 7 0 Colombo Dec 11, 2018 #11 jeewantha05 said: poems about strength Click to expand... elane bn...
pavithra_uk Well-known member Oct 6, 2009 53,522 22,188 113 Gotland Dec 11, 2018 #13 ලංකා පොස්ට් එකේ Sorting center එක ඔටෝමේටඩ්. එකයි ඔහොම වෙන්නේ sort කරන්නේ රොබෝ සිස්ටම් එකකින්
Addin Aiya Well-known member Apr 5, 2016 2,132 371 83 Dec 11, 2018 #14 aiyo math 3-4 kma genwa ehema alu wenam ne value eka nam aduwen dala gena gathe habai Pata 4n eka ela Rewiew ekak dapan e
aiyo math 3-4 kma genwa ehema alu wenam ne value eka nam aduwen dala gena gathe habai Pata 4n eka ela Rewiew ekak dapan e
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Dec 11, 2018 #15 bright star john keats meaning
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Dec 12, 2018 #16 ඉක්මනටම review එකක් දාන්නම්. මම කලින් පාවිච්චි කලේ Redmi Note 3 එකක්. phone දෙකේ හැඩය, බර සමානයි වගේ අතට තේරෙන්නේ. ඒක නිසා feeling එක නම් වෙනසක් නෑ.
ඉක්මනටම review එකක් දාන්නම්. මම කලින් පාවිච්චි කලේ Redmi Note 3 එකක්. phone දෙකේ හැඩය, බර සමානයි වගේ අතට තේරෙන්නේ. ඒක නිසා feeling එක නම් වෙනසක් නෑ.
shameera89 Well-known member Jun 26, 2013 16,322 12,590 113 Piliyandala Dec 12, 2018 #17 Patta ban parissamen use karapan
goooogle99 Well-known member Jan 31, 2012 2,182 282 83 Moon Dec 12, 2018 #18 iphone thamai goadak allane Reactions: jeewantha05
sachi4 Well-known member Apr 6, 2008 1,996 354 83 Gampaha Dec 12, 2018 #19 link eka denna puluwanda machan Reactions: jeewantha05
jeewantha05 Well-known member Feb 10, 2008 3,255 721 113 Dec 12, 2018 #20 sachi4 said: link eka denna puluwanda machan Click to expand... https://m.aliexpress.com/item/32921...il&spm=2114.12010612.8148356.5.677a55227M5HNw
sachi4 said: link eka denna puluwanda machan Click to expand... https://m.aliexpress.com/item/32921...il&spm=2114.12010612.8148356.5.677a55227M5HNw