ගෙදරටම ආවා

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Shipping label එකේ මෙච්චර ලොකුවට Cellphone කියලා දාලා තියෙද්දීත් තැපැල් මම ගෙදරටම ගෙනත් දුන්නා.


     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Shipping label එකේ මෙච්චර ලොකුවට Cellphone කියලා දාලා තියෙද්දීත් තැපැල් මම ගෙදරටම ගෙනත් දුන්නා.



    උබ මේ මෙතන හොරෙන් ෆෝන් ගෙන්නනවා අන්න අරෙහේ ඩොලරය නහුතෙට නැගලා:baffled::baffled:
     
    • Like
    Reactions: jeewantha05

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    උබ මේ මෙතන හොරෙන් ෆෝන් ගෙන්නනවා අන්න අරෙහේ ඩොලරය නහුතෙට නැගලා:baffled::baffled:


    හොරෙන් තමයි බං ගෙන්නන්න හැදුවේ. Seller කාරයා ලොකුවට Cellphone කියලා ගහලනේ.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,187
    113
    Gotland
    ලංකා පොස්ට් එකේ Sorting center එක ඔටෝමේටඩ්. එකයි ඔහොම වෙන්නේ sort කරන්නේ රොබෝ සිස්ටම් එකකින්
     

    Addin Aiya

    Well-known member
  • Apr 5, 2016
    2,132
    371
    83
    aiyo math 3-4 kma genwa ehema alu wenam ne value eka nam aduwen dala gena gathe habai
    Pata 4n eka ela
    Rewiew ekak dapan e
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඉක්මනටම review එකක් දාන්නම්. මම කලින් පාවිච්චි කලේ Redmi Note 3 එකක්. phone දෙකේ හැඩය, බර සමානයි වගේ අතට තේරෙන්නේ. ඒක නිසා feeling එක නම් වෙනසක් නෑ.