ගෙදරටම බඩු (Keep Updated)

coder

Active member
  • Oct 22, 2009
    457
    127
    43
    Unknown
    ok mn download karala dennm dvd 10k vath yai neda 450k vage

    මචං මට උබේ සම්පත් බැංකුවේ Acc No එක එවපන් මම සම්පත් නෙට් එකෙන් උබට අද සල්ලි එවන්නම් මට ඕක ඉක්මනටම ඕනේ, මගේ address එක එවන්න මට උඹේ ඊමේල් එක PM කරපං
     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    මචං මට උබේ සම්පත් බැංකුවේ Acc No එක එවපන් මම සම්පත් නෙට් එකෙන් උබට අද සල්ලි එවන්නම් මට ඕක ඉක්මනටම ඕනේ, මගේ address එක එවන්න මට උඹේ ඊමේල් එක PM කරපං
    hari mn oyata PM karannam
     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම ගොඩක් තැන් වල හෙව්වා ඒත් මට download link එකක් හම්බුනේ නැ එකට.


    පුළුවන් නම් කරලා දියන් මචන්. ෙපාඩි ඒකාෙගන් ෙබ්ෙරන්න බෑ.
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ඔන්න එහෙනම් බොහෝ දෙනාගේ ඉල්ලීම මත අපි ඔයාලට ඕන කරන ඒවා downlad කරලා එවන වැඩේ නැවත පටාන් ගත්තා...මුලින්ම කියන්න ඕන private msg එවන්න එපා.එතකොට thread එක update වෙන්නේ නෑ...ගොඩාක් දුරට ඔයාලම download කරන්න link එවනවනම් හොදයි..link එකේ තියන file වැඩ කරන එක නොකරන එක ගැන අපට වගකියන්න බැ..
    ...ඔයාලට කරන්න තියෙන්නේ Sampath Bank,Commercial Bank,NSB ඔය 3න් එකකට සල්ලි bank කරන එක...අතිශයින් විශ්වාසවන්තයි..අඩුම මිල..එහෙනම් පටන් ගමු

    බඩු ගෙදරටම ආවාම elakiri එකේ ආවා කියල post එකක් දාන්නනත් අමතක කරන්න එපා

    වැඩි විස්තර 0772742006

    කෝ බන් මේකේ package වාගයක් දාලා තිබුණා නේද?
     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    කෝ බන් මේකේ package වාගයක් දාලා තිබුණා නේද?

    package ain kala machan samaharu package wadeta kmathi ne...thava post office ekata giyama barata niyama gananne kiyanne ethakota mata athin padui..eka nisa package ain karala demma