ගෙදරටම බඩු (Keep Updated)

Randysun1

Member
Oct 9, 2013
51
2
0
mata torrent walin game ekak download karala ona nam eka 10GB nam .. oyage bank ekata 500 k dala link eka dunnama uba eka dvd ekakta dala ewanwada ....??

kiynta mata wade tikak ela wage eth ubwa sure karannth epaai

10 GB download karanna Dialog wage night time package ekak active karpanko :P Rs.100
 

sampat1980

Banned
Mar 25, 2013
515
51
0
ican නැහැ කියල කිසිම ප්‍රස්නයක් ඇති කර ගන්න එපා මචන්ලා.මම උගේ එක කුස උපන් අය්යා.ican ගැන කතා කරන්නත් දුකය් මොකද ඌ හදිසියේම මේ ලෝකේ දාල යන්න ගියා.ඉතින් පොර එළකිරි කොල්ලන්ට කරපු සේවය මින් ඉදිරියට කරගෙන යන්න මට පැවරුව.ඉතින් ඒ සේවය මේ මොහොතේ ඉඳලා සැමට ලබා දෙන්න මම තීරණය කලා.

ican ta පින් අනු මෝදන් වෙන්නත්,එලකිරි පොන්ස්ලගේ දැඩි ඉල්ලීමත් සලකලා මම තීරණය කලා උඹලට ඕන කරන වැල විතරක් නෙමෙය් වරකා උනත් බාල දෙනවා.ඕන කියාපල්ලා account no එක pm කරන්නම් .←

එහෙනම් පටාන් ගමු බාන්න ........................
 
Last edited:

thushana

Well-known member
  • Jun 19, 2010
    10,323
    6,171
    113
    ado tanku kolla 4DVD ada awa.:cool:
    11.gif
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    machan torrents awalata amatharawa rapidgator, uploaded, extabit wage site walin download karanawada?? mata 30gb wage download kara ganna oni..