ගෙදරට අංකයක් ගන්නේ කොහොමද ?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    ගෙදරට අංකයක් ගන්නේ කොහොමද ?

    මචන්ලා අපි අලුතෙන් ඉඩමක් අරන් ගෙයක් හැදුවා ..දැන් ගේ හදලා ඉවරයි ..වතුරත් අරන් ඉවරයි ..විදුලිය නම් තාම ගත්තේ නැ ..ඒකත් මේ මාසෙම ගන්න ඉන්නේ ,,,

    මට දැන ගන්න ඕනේ ගෙදරට අංකයක් හදා ගන්නේ කොහොමද කියලා ..ඕනම ගෙදරකට අංකයක් තියෙනවනේ ..NO 76/A , NO 234/B ඔන්න ඔය වගේ අංක තියෙනවනේ .. කොහොමද මේ වගේ අංකයක් හදා ගන්නේ ..කොහෙටද අපි යන්න ඕනේ ..

    දන්න කෙනෙක් හෙල්ප් කරන්න ලොකු උදවුවක්
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ග්‍රාම නිලධාරී හම්බ වෙයන්, ඔය ගෘහ මුලික අන්කේ ගැන උඹ කියන්නේ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මෛත්‍රීපාලට කියපන්. ඕක පට ගාල කරල දෙයි. පොන්න ජනපති.:)
     

    SAMARA.GAM

    Member
    Aug 25, 2015
    100
    3
    0
    තැපැල් අංකය නම් අදාළ ප්‍රදාන ඉඩමේ අංකයටම /A කියලා ගන්න පුළුවන්. වරිපනම් අංකය අදාළ නගර සභාව හරි ප්‍රදේශීය සභාවට යන්න ඕනේ.
     

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,876
    2,901
    113
    රජරට
    මෛත්‍රීපාලට කියපන්. ඕක පට ගාල කරල දෙයි. පොන්න ජනපති.:)

    මොකක්ද බං මැක්කගේ රචනාව වගේ හැම එකක්ම අවසන් වෙන්නේ මෛත‍්‍රිපාලගෙන්.

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Moon Knight

    Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    වැඩේ හරි ගියේ නැ මචන්ලා ග්‍රාම සේවක හම්බෙන්න ගියා ඒ ගැනී කියනවා ,,ඒ පැත්තට අංක නැහැල්ලු ...

    ඇයි බං ඒම :(
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    උඹ ඔය ඉඩම නගර සභාවේ අනුමත කර ගත්තේ නැද්ද? එතනින් අනුමත කරහම තමයි අංකයක්(වරිපනම් අංකය) දෙන්නේ