මචෝ මගේ සින්ක් හා නාන වතුර යන්න වලක් හදල කොන්ක්‍රීට් වළලු එකක් දාල ඊට යටින් ගබුරට හාරලා තියෙන්නේ,පස බොරළු මිශ්‍ර පසක්.සබන් හා තෙල් වතුර වලට එන හින්දා වල පිරෙනවා.පසට උරා ගන්නේ නෑ .ග්‍රීස් ටැප් එකකින් විසදුමක් වෙයිද? ග්‍රීස් ටැප් එකක් හදන්නේ කොහොමද?
GREASE trap eka thama option eka

ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට