ගෙදරට ඕන ටොයිලට්

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචෝ මගේ සින්ක් හා නාන වතුර යන්න වලක් හදල කොන්ක්‍රීට් වළලු එකක් දාල ඊට යටින් ගබුරට හාරලා තියෙන්නේ,පස බොරළු මිශ්‍ර පසක්.සබන් හා තෙල් වතුර වලට එන හින්දා වල පිරෙනවා.පසට උරා ගන්නේ නෑ .ග්‍රීස් ටැප් එකකින් විසදුමක් වෙයිද? ග්‍රීස් ටැප් එකක් හදන්නේ කොහොමද?




    GREASE trap eka thama option eka :)




    t162Fnf.jpg
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    සමහර නගර සභා බල ප්‍රදේශය වල ඇති පද්දතියට අවශ්‍ය පරිදි ඔබේ නිවසේ පද්දතිය සකසා ගන්න. නැත් නම් ලෙවල් එහෙම වෙනස් වෙන්න පුලුවන් අන්තිමට කනෙට් කරන්න ගිහාම

    උද: කුරුණෑගල මහ නගර සභාව
    ඔව්. ගෙයක් හදන ඩිසයින් එකක ප්‍රධානම බලන තැනක් ටොයිලට් වලවල් කොහෙද කියන එක. සිටි සූවර් ලයින් එකක් කියන්නේ නගර සභා ඉඩම් හිමියට ලොකු වාසියක්. ඉඩමේ වැලියු එකට
     
    • Like
    Reactions: 1NAPOLION

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ඔබ දන්නවාද ඔබේ ආදරණිය සදාදරණිය උපුල් අයියා මේ පාර කිරියේ ජනප්‍රියම කැරැක්ටුවට හිමි සම්මානයට තරග වදින බව:P ඔයාලා දන්නවගේ අපේ උපුල් අයියගේ කැරැක්ටුව (කැරැක්ටුව මෙතන දිග අරින්න එපා හොදේ ) ඉතින් දාන්න පුතී වොට් එකක් පොරට
    https://www.elakiri.com/forum/showthread.php?t=1872232