ගෙදරට කරන්ට් HELP

DJLik

Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    ගෙදරට කරන්ට් එක ගන්න wiring එක කළා. :yes: :yes: .switch නම් ඇල්ලුවේ නැහැ .ටිප්,main switch braker ,ටික හය් කළා..ඉස්සරහට L කෑල්ලකුත් හයි කරලා wire එකත් ඇදල තිබ්බා ..තවම කපරාදු කරලා නැහැ.sunk box හයි කලෙත් නැහැ ඒ නිසා :no: :no:

    තව මොනවද බන් කරන්න ඕනේ.. :nerd: :nerd:

    1.switch දාන්න ඕනෙද? :baffled:
    2.form එක පුරෝලා ගිහින් එවෙලේම සල්ලි බදින්න ඕනෙද? :baffled:
    3.දැන් කීයක් යනවද කරන්ට් එක ගන්න? :angry: :angry:
     
    cvally007

    Well-known member
  • Sep 29, 2008
    1,681
    407
    83
    45
    Gampaha District
    දවසකින් 2 කින් හෝ එදාම දෙනව ...රු 21000 ගන්නව ලඟම කණුවෙ ඉඳල මීටර් 50 වයර් ෆී

    L අයන් එකේ ඉඳන් මීටරය අතර බට කපරාරුවට උඩින් තියන්න ඕන

    ගෙදරට නොම්මරයක් ග්‍රාමයාගෙන් ගනින්.... තව ඔප්පු පිටපතක් අහනව

    එක බල්බ් එකක් දාලා බලන්න සෙට් කරපන්.... සන්ක්බොක්ස් හයි කරපන්... කපරාරු කරද්දි ඒව එජස් කරනව ..

    Last edited:

    DJLik

    Well-known member
  • Jul 8, 2006
    2,223
    425
    83
    ලෝකේ වටේම
    දවසකින් 2 කින් හෝ එදාම දෙනව ...රු 21000 ගන්නව ලඟම කණුවෙ ඉඳල මීටර් 50 වයර් ෆී

    L අයන් එකේ ඉඳන් මීටරය අතර බට කපරාරුවට උඩින් තියන්න ඕන

    ගෙදරට නොම්මරයක් ග්‍රාමයාගෙන් ගනින්.... තව ඔප්පු පිටපතක් අහනව

    එක බල්බ් එකක් දාලා බලන්න සෙට් කරපන්.... සන්ක්බොක්ස් හයි කරපන්... කපරාරු කරද්දි ඒව එජස් කරනව ..

    ehemada tnx ban...
     
    Macabre

    Junior member
  • Nov 12, 2015
    35
    3
    8
    L danna epa ban.U bolt ekak dapan wall ekata.wade piliwelai..loku case ekak ne current ganna