ගෙදරට කරන්ට් එක ගන්න wiring එක කළා.
.switch නම් ඇල්ලුවේ නැහැ .ටිප්,main switch braker ,ටික හය් කළා..ඉස්සරහට L කෑල්ලකුත් හයි කරලා wire එකත් ඇදල තිබ්බා ..තවම කපරාදු කරලා නැහැ.sunk box හයි කලෙත් නැහැ ඒ නිසා
තව මොනවද බන් කරන්න ඕනේ..

1.switch දාන්න ඕනෙද?
2.form එක පුරෝලා ගිහින් එවෙලේම සල්ලි බදින්න ඕනෙද?
3.දැන් කීයක් යනවද කරන්ට් එක ගන්න?