ගෙදරට කෑල්ලක් එකතු කරන්න idea එකක්

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    වාස්තු බලන්නේ නැතිව කඩන්න එපා වෙනම ගහපන්
    වාස්තු බලනවනන් toilet එක දාන දිශාව බලන්න. ඊසාන / නිරිත පැත්තට දාන්නේ නෑ. දොරවල් සහ ජනේල ගණන වෙනස් වෙනවා. බලන්න අලුතෙන් දාන foundation එක කොහොමද පරණ එකට සම්බන්ද කරන්නේ, බිත්ති කොහොමද සෙට් වෙන්නේ, වහල කොහොමද ගහන්න පුළුවන් වගේ ඒවා. toilet pit එකට බට line එක සෙට් කරන්න පුළුවන් විදිය.
    engineer & වාස්තු බලන්න දීල කරන්න.
    :baffled: හිතුවට වඩා වැඩේ සංකීර්ණයිනේ

    ko bn kitchen eka , dining room
    ඒවා පහල තියෙන්නේ, kitchen, main bathroom, dining room, storeroom

    upperfloor ekata common bathroom ekak nadda?
    නෑනේ:no: plan එකේ තිබුණා, ඒකේ දොර සෙට් වුණේ කෙලින්ම living room එකට
    ඒ නිසා හැදුවේ නැහැ
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Room 2 ekata maru weyanko.

    methana prashne nam engineer kenekta penwala ahanna wenawa. mokada ge thiyenneth slope ekak kiwwane.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කෝ මේ උතුර කොහෙද මාක් කරලා නෑ.

    ෆෙන්ශු බලන්න තිබුනා.
    චී ශක්තිය යනවා ගිනිකොණට වතුර බහින්න හැදුවොත්
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කෝ මේ උතුර කොහෙද මාක් කරලා නෑ.

    ෆෙන්ශු බලන්න තිබුනා.
    චී ශක්තිය යනවා ගිනිකොණට වතුර බහින්න හැදුවොත්
     
    • Love
    Reactions: gnilukshi

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Room 2 ekata maru weyanko.
    ඒක තමයි මගේ ඉස්සර කාමරේ
    සීයයි ආච්චියි ගියානේ ඒකට

    Arrested Development Crying GIF by HULU
     
    • Haha
    Reactions: animation