ගෙදරට නෝට්බුක් එකක් දීල ගිහිං

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,322
    30,095
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදරට අලුත් ඩෙල් නෝට්බුක් එකක් දීල ගිහින් ඉස්කෝලෙන් කියලා.😳 කෝල් එකක් දීල බැලුව වැරදිලද දන්නෑ කියලා, තියාගන්න කිව්වේ මේ ටිකේ ඉස්කෝලෙත් නැති එකේ හෝම්වර්ක් කරන්න.😝

    IMG_20210112_160037_961.jpg
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,593
    72,793
    113
    මාලඹේ
    ගෙදරට අලුත් ඩෙල් නෝට්බුක් එකක් දීල ගිහින් ඉස්කෝලෙන් කියලා.😳 කෝල් එකක් දීල බැලුව වැරදිලද දන්නෑ කියලා, තියාගන්න කිව්වේ මේ ටිකේ ඉස්කෝලෙත් නැති එකේ හෝම්වර්ක් කරන්න.😝

    View attachment 109473
    ගෙදර Light නැද්ද බං කළුවරේද ඉන්නේ 🙄🙄🙄
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ගෙදරට අලුත් ඩෙල් නෝට්බුක් එකක් දීල ගිහින් ඉස්කෝලෙන් කියලා.😳 කෝල් එකක් දීල බැලුව වැරදිලද දන්නෑ කියලා, තියාගන්න කිව්වේ මේ ටිකේ ඉස්කෝලෙත් නැති එකේ හෝම්වර්ක් කරන්න.😝

    View attachment 109473
    UK wala padiyata gahana tax eka kochcharada bun %??
     
    • Like
    Reactions: LINDA_ADERSON_22