ගෙදරට යවපු ගෑස් එක ලීක්.

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    තේරෙන්නෙ නෑ බන් මොනවා කරන්නද කියලා.

    වයසක අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නෙ. අඳුරන එකෙක් පෝලිමේ තියලා ගෙදරට ගෑස් එක ගත්තෙ.
    ගහන්න කලින් චෙක් කරාම, ගෑස් සිලින්ඩරේ කටින් ගෑස් ලීක්. අම්මලා මගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා.
    ආපහු ඇරියොත් අලුත් එකක් ගන්න කඩේ බඩු නෑ. ගෙදර දර ලිපක් හදාගන්න තැනකුත් නෑ. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,799
    113
    Homagama
    තේරෙන්නෙ නෑ බන් මොනවා කරන්නද කියලා.

    වයසක අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නෙ. අඳුරන එකෙක් පෝලිමේ තියලා ගෙදරට ගෑස් එක ගත්තෙ.
    ගහන්න කලින් චෙක් කරාම, ගෑස් සිලින්ඩරේ කටින් ගෑස් ලීක්. අම්මලා මගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා.
    ආපහු ඇරියොත් අලුත් එකක් ගන්න කඩේ බඩු නෑ. ගෙදර දර ලිපක් හදාගන්න තැනකුත් නෑ. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.

    දැන දැන පාවිච්චි කරන්න එපා. බුමිතෙල් ලිපක් හරි කුඩු ලිපක් හරි ගහගන්න. වෙන ඔප්ෂන් නැ.
     
    • Like
    Reactions: Tom Cat

    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    එක්කෝ භූමිතෙල් ලිපක් ගෙනිහින් දීපන්. නැත්තං හොට් ප්ලේට් එකක් ගිහින් දීපන්. අනතුරක් උනාට පස්සේ මොකුත් කලාට වැඩක් නෑ .

    කැරි නන්දසේනයට හෙන හත ගහන්න ඕනේ.. පොන්නයට තාම බැරි උනා මේකට විසඳුමක් දෙන්න
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    :-(:-(:-(:-(

    Ammai, thaththai ube lagata ganna barida machan?
    එයාලා එන්න කැමති නෑ බන් ලංකාව දාලා.
    oka use karanna epa aniwareyen return karahan
    හොට් ප්ලේට් එකක්වත් ගන්න බලන්න ඕන
    දැන දැන පාවිච්චි කරන්න එපා. බුමිතෙල් ලිපක් හරි කුඩු ලිපක් හරි ගහගන්න. වෙන ඔප්ෂන් නැ.
    ඊයෙ බත් එළවලු ඔක්කොම උයලා තියෙන්නෙ රයිස් කුකර් එකේ බන්
    එක්කෝ භූමිතෙල් ලිපක් ගෙනිහින් දීපන්. නැත්තං හොට් ප්ලේට් එකක් ගිහින් දීපන්. අනතුරක් උනාට පස්සේ මොකුත් කලාට වැඩක් නෑ .

    කැරි නන්දසේනයට හෙන හත ගහන්න ඕනේ.. පොන්නයට තාම බැරි උනා මේකට විසඳුමක් දෙන්න
    කියලා වැඩක් නෑ බන්. මෙච්චර හරියක් වෙලත් මුන් තාම විසඳුමක් දුන්නෙ නෑනේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,308
    32,030
    113
    තේරෙන්නෙ නෑ බන් මොනවා කරන්නද කියලා.

    වයසක අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නෙ. අඳුරන එකෙක් පෝලිමේ තියලා ගෙදරට ගෑස් එක ගත්තෙ.
    ගහන්න කලින් චෙක් කරාම, ගෑස් සිලින්ඩරේ කටින් ගෑස් ලීක්. අම්මලා මගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා.
    ආපහු ඇරියොත් අලුත් එකක් ගන්න කඩේ බඩු නෑ. ගෙදර දර ලිපක් හදාගන්න තැනකුත් නෑ. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.
    ekek ahanne naha gas eka bara gath bawata agent ai bill ekak denne naththe kiyala?
    anthimata cilinder ekath naha, gasuth naha. baribogika adikariya wahala daapallaaaaaaaaaaaaaaaa
     
    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,672
    5,792
    113
    KALUTHARA
    තේරෙන්නෙ නෑ බන් මොනවා කරන්නද කියලා.

    වයසක අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නෙ. අඳුරන එකෙක් පෝලිමේ තියලා ගෙදරට ගෑස් එක ගත්තෙ.
    ගහන්න කලින් චෙක් කරාම, ගෑස් සිලින්ඩරේ කටින් ගෑස් ලීක්. අම්මලා මගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා.
    ආපහු ඇරියොත් අලුත් එකක් ගන්න කඩේ බඩු නෑ. ගෙදර දර ලිපක් හදාගන්න තැනකුත් නෑ. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.
    kade badu nathi unata kamakna. company ekata call ekak denna mehema leak kiyala genapu eka mchn . un maru karala dei. danata gein elaiyen thiyenna kiyanna. kadedima chek karala genna . genath balanna epa
     
    • Like
    Reactions: senal neveyi

    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    kade badu nathi unata kamakna. company ekata call ekak denna mehema leak kiyala genapu eka mchn . un maru karala dei. danata gein elaiyen thiyenna kiyanna. kadedima chek karala genna . genath balanna epa
    ඔව් බන් එලියෙ තියලා තියෙන්නෙ. හොරෙක් ගෙනියන්න කලින් දම්වැලක් දාන්න කියන්න ඕන. මුගේ අම්මලට හුකවන්න බලපන්කො තියන කරදරේ. හම්බකරගන කාලා ඉන්න විදිහක් නැති හැටි.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    පාවිච්චි කරන්න එපා එළියෙන් තියපන් සිලින්ඩර් එක
     
    • Like
    Reactions: Shamalin

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,384
    1,393
    113
    Sri Lanka
    තේරෙන්නෙ නෑ බන් මොනවා කරන්නද කියලා.

    වයසක අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නෙ. අඳුරන එකෙක් පෝලිමේ තියලා ගෙදරට ගෑස් එක ගත්තෙ.
    ගහන්න කලින් චෙක් කරාම, ගෑස් සිලින්ඩරේ කටින් ගෑස් ලීක්. අම්මලා මගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා.
    ආපහු ඇරියොත් අලුත් එකක් ගන්න කඩේ බඩු නෑ. ගෙදර දර ලිපක් හදාගන්න තැනකුත් නෑ. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.
    අවුලක් තියෙනවා කියලා දැන දැන පාවිච්චි කරන්න එපා මචං :rolleyes2::rolleyes2::rolleyes2: මොනවහරි උනොත් ජීවිත කාලයම වන්දිගෙවගෙව ඉන්නවෙයි උබට :yes::yes::yes::yes::yes:
     
    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    ගෙදරින් එලියට ටැංකිය දාන්න එපා. ලීක් වෙනවා නම් ආයේ බාර දෙන්න.
    Induction Cooker එකක් ඕඩර් කරලා යවන්න.
    සල්ලි වලට, කරන්ට් බිලට වැඩිය අම්මලා තාත්තලාගේ ජීවිතෙ වටිනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,423
    67,763
    113
    hodakolla wage eelagata meke eraganne uba. pattama selfish huththek mama dekapu uba. uba anik ekekge prashna walata uththara denne patta noandiyata .. thoge prashna walata thama meke un puka iragena uththara denne

    huththo e manussayage ahinsaka ammagei thaththagen ahanna one ewada owa.
    Tada wela tada wela :LOL: :LOL:
     
    • Like
    Reactions: hirugalbandara

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    තේරෙන්නෙ නෑ බන් මොනවා කරන්නද කියලා.

    වයසක අම්මයි තාත්තයි විතරයි ගෙදර ඉන්නෙ. අඳුරන එකෙක් පෝලිමේ තියලා ගෙදරට ගෑස් එක ගත්තෙ.
    ගහන්න කලින් චෙක් කරාම, ගෑස් සිලින්ඩරේ කටින් ගෑස් ලීක්. අම්මලා මගෙන් අහනවා මොකද කරන්න ඕන කියලා.
    ආපහු ඇරියොත් අලුත් එකක් ගන්න කඩේ බඩු නෑ. ගෙදර දර ලිපක් හදාගන්න තැනකුත් නෑ. මට තේරෙන්නෙ නෑ මොනවා කරන්නද කියලා.
    oka yawapan sirge gedrata :p