Get unlimited broDATA NOT FREE
-------------------
Get unlimited broDATA NOT FREE
-------------------
මම එක එක පාරයි බන් ලොග් වුනේ. සෙලිය්ලර් ෆිල්ම් එක බැලුවා ආතල් එකට. අම්මෝ යකෝ පැය එකහමාරේ ෆිල්ම් එකට 2GB වලට වඩා කැපිලා බන්.![]()
makunek dennek kava kiyala okkoma maranna epa yalu. Puluvannam matath dennaගෙදරට වෙලා ඇති තරම් ටීවි එකෙන් "Netflix" බලන්න
---------
මේ දවස්චල කට්ටිය ඇදිරිනීතිය නිසා ගෙදරට වෙලානේ ඉන්නේ
ඔන්න ඊට කෛන් ඉදලම මං ඇතිතරම් කතා/චිත්‍රපටි බලන්න අවස් ථාවක් දුන්නා
ඔයාලගේ සමහර අයගේ වැඩ නිසා මං ඒ වැඩේ නතර කරා
--------------
ඇයි දෙන එකට ඇගිලි ගහන්නේ නැතුව පාඩුවේ බලන්න බැරි....

ඇයි යකෝඈ යකෝ උබ නම්
![]()
aiiyo ai, mokada uneගෙදරට වෙලා ඇති තරම් ටීවි එකෙන් "Netflix" බලන්න
---------
මේ දවස්චල කට්ටිය ඇදිරිනීතිය නිසා ගෙදරට වෙලානේ ඉන්නේ
ඔන්න ඊට කෛන් ඉදලම මං ඇතිතරම් කතා/චිත්‍රපටි බලන්න අවස් ථාවක් දුන්නා
ඔයාලගේ සමහර අයගේ වැඩ නිසා මං ඒ වැඩේ නතර කරා
--------------
ඇයි දෙන එකට ඇගිලි ගහන්නේ නැතුව පාඩුවේ බලන්න බැරි....
රෙසලුෂන් අඩු කරගන්න බැරිද ?මම එක එක පාරයි බන් ලොග් වුනේ. සෙලිය්ලර් ෆිල්ම් එක බැලුවා ආතල් එකට. අම්මෝ යකෝ පැය එකහමාරේ ෆිල්ම් එකට 2GB වලට වඩා කැපිලා බන්.![]()
මම ඒක නම් බැලුවෙ නෑ.රෙසලුෂන් අඩු කරගන්න බැරිද ?
මම හිතුවෙ පැය එකහමාරෙ ටොරෙන්ට් ෆිල්ම් එකක ඩේටා කැපෙයි කියල. උපරිම 1ජීබී.DATA NOT FREE
-------------------
මම ඒක නම් බැලුවෙ නෑ.
මම හිතුවෙ පැය එකහමාරෙ ටොරෙන්ට් ෆිල්ම් එකක ඩේටා කැපෙයි කියල. උපරිම 1ජීබී.
එකම යූසර් අකවුන්ට් එකේ ගොඩක් උන් ලොග් වෙලා ඉද්දි එකෙක්ට ඕන එක එක සෙටින් දාන්න බෑ නේද?