ගෙදරට Backup Power එකක්

buddikagayan

Well-known member
  • Jan 25, 2012
    27,303
    16,018
    113
    Colombo
    මම බැලුවෙ LiFePo4 එකක් ගෙන්න ගන්න කියලා, 100Ah/48V එකක් වගේ. 80%ක් ඩිස්චාජ් කරලා සයිකල් 3000ක් පුලුවන්ලු, 50% ඩිස්චාජ් කරලා සයිකල් 6000ක් පුලුවන් ලු.ඩේලි යූස් කරත් සයිකල් 3000ක් කියන්නෙ අවුරුදු 8ක් විතර.
    Cost eka කොහොමද මචන්
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම බැලුවෙ LiFePo4 එකක් ගෙන්න ගන්න කියලා, 100Ah/48V එකක් වගේ. 80%ක් ඩිස්චාජ් කරලා සයිකල් 3000ක් පුලුවන්ලු, 50% ඩිස්චාජ් කරලා සයිකල් 6000ක් පුලුවන් ලු.ඩේලි යූස් කරත් සයිකල් 3000ක් කියන්නෙ අවුරුදු 8ක් විතර.
    ඕකක් ගේන්න වෙන්නෙ නැවේ නේද? කොච්චර කල් යයිද ලංකාවට එන්න?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,399
    19,541
    113
    Colombo
    Okata BMS ekak use karanna one natnam battery aparade
    නෑ බන් සෙල් වෙනම ගෙනත් හදන එක නෙමයි
    කෙලින්ම pre built බැටරි තියනවා, ඒවයෙ ඇතුලෙ BMS/Protection සේරම තියනවා.
    වෙන වෙනම ගෙනත් හදන එක කරදරයි සහ ලොකු ලාබයකුත් නැහැ, අනික ටොප් බැලන්ස් කරන්න එහෙම හෙන කට්ටක් කන්න වෙනවා.