මම බැලුවෙ LiFePo4 එකක් ගෙන්න ගන්න කියලා, 100Ah/48V එකක් වගේ. 80%ක් ඩිස්චාජ් කරලා සයිකල් 3000ක් පුලුවන්ලු, 50% ඩිස්චාජ් කරලා සයිකල් 6000ක් පුලුවන් ලු.ඩේලි යූස් කරත් සයිකල් 3000ක් කියන්නෙ අවුරුදු 8ක් විතර. Cost eka කොහොමද මචන්