කොටසක් හදල තියෙන්නෙ (කාමර දෙකයි බාත්රුැම් එකයි) ඉතුරු හිරිය සම්පූර්ණ කරගන්න තමා ඔ්න. කම්බි සිමෙන්ති ඇරෙන්න අත්තිවාරම දාන්න ඔන අනිත් දේවල් සේරම ලෑස්ති කරල තියෙන්නෙ.
මේ ගැන අත්දැකීම් ඇති අයගෙන උපදෙස් අවශ්‍යයි. විශේෂයෙන් ප්ලෑන් එක ඇද ගැනීම සම්බන්දයෙන්.. තට්ටු දෙකට හදන්නෙ.
මේ ගැන අත්දැකීම් ඇති අයගෙන උපදෙස් අවශ්‍යයි. විශේෂයෙන් ප්ලෑන් එක ඇද ගැනීම සම්බන්දයෙන්.. තට්ටු දෙකට හදන්නෙ.
Last edited: