ගෙදරට Plan එක්ක ඇදගන්න උදව්වක්

gpnuwan

Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    කොටසක් හදල තියෙන්නෙ (කාමර දෙකයි බාත්රුැම් එකයි) ඉතුරු හිරිය සම්පූර්ණ කරගන්න තමා ඔ්න. කම්බි සිමෙන්ති ඇරෙන්න අත්තිවාරම දාන්න ඔන අනිත් දේවල් සේරම ලෑස්ති කරල තියෙන්නෙ.

    මේ ගැන අත්දැකීම් ඇති අයගෙන උපදෙස් අවශ්‍යයි. විශේෂයෙන් ප්ලෑන් එක ඇද ගැනීම සම්බන්දයෙන්.. තට්ටු දෙකට හදන්නෙ.
     
    Last edited:

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    උබ අත්දැකීම් අහන්නේ මේසන් බස්‌ වැඩ කරන උන්ගෙන් ද ?ගෙවල් හදන උන්ගෙන් ද?ප්ලැන් අදින උන්ගෙන් ද?
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මේ වගේ දේවල් කරද්දී ලාබෙට ඈලියාවට වැඩ කරන්න එපා.
    වියදම් ගියත් මුල ඉඳලා පිලිවෙලට වැඩේ කරපන්. නැත්නම් කරපු වියදම තේරුමක් නැතුව යනවා.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උබ අත්දැකීම් අහන්නේ මේසන් බස්‌ වැඩ කරන උන්ගෙන් ද ?ගෙවල් හදන උන්ගෙන් ද?ප්ලැන් අදින උන්ගෙන් ද?
    PLAN
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    කොටසක් හදල තියෙන්නෙ (කාමර දෙකයි බාත්රුැම් එකයි) ඉතුරු හිරිය සම්පූර්ණ කරගන්න තමා ඔ්න. කම්බි සිමෙන්ති ඇරෙන්න අත්තිවාරම දාන්න ඔන අනිත් දේවල් සේරම ලෑස්ති කරල තියෙන්නෙ.

    මේ ගැන අත්දැකීම් ඇති අයගෙන උපදෙස් අවශ්‍යයි. විශේෂයෙන් ප්ලෑන් එක ඇද ගැනීම සම්බන්දයෙන්.. තට්ටු දෙකට හදන්නෙ.
    Google Skethup valin issellama adaganna
    ethakota karana moda vada pramanya aduveyi
    aayee swwrt home 3D
     
    • Like
    Reactions: gpnuwan

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,360
    6,527
    113
    පලපුරුදු architect කෙනෙක්ට කියලා ඇඳගන්න ඉස්සෙල්ලම. නැත්නම් වැඩේ අවුල් වෙන්න පුළුවන්. තට්ටු දෙක නිසා පොලොව ගැනත් (soil condition) බලන්න වෙයි.
     
    Last edited:
    • Like
    Reactions: gpnuwan

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,352
    41,277
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    කොටසක් හදල තියෙන්නෙ (කාමර දෙකයි බාත්රුැම් එකයි) ඉතුරු හිරිය සම්පූර්ණ කරගන්න තමා ඔ්න. කම්බි සිමෙන්ති ඇරෙන්න අත්තිවාරම දාන්න ඔන අනිත් දේවල් සේරම ලෑස්ති කරල තියෙන්නෙ.

    මේ ගැන අත්දැකීම් ඇති අයගෙන උපදෙස් අවශ්‍යයි. විශේෂයෙන් ප්ලෑන් එක ඇද ගැනීම සම්බන්දයෙන්.. තට්ටු දෙකට හදන්නෙ.
    Mam endala dennam ponnayo
     
    • Haha
    Reactions: SHAN_22 and gpnuwan

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,808
    6,365
    113
    architect kenekta hari aduma gaane TO/civil engineer kenekta hari pennala plan ekak adala wade karanna.
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Mama andala dennam machan. salli mukuth one na.
    ada kale wiyadam wadi. Idame ida thiyenwa nam thani thattuwak yana eka thamai labama. danata hadapu eke diga palala ekka plan1 hari katu satahanak hari ewapan.
    J Godakanda arachchi ge video tikak balapan mula idalama. Pora Hambenda giyath kamak na.
    Boruwata sobaneta ge loku kara ganda epa. nadaththu karanda ehema hena karadare. anika wiyadan iwarak na.
     
    Thanks machan.. man godak durata scientific deval arenna anith evanam vishvasa karanne ne.. meyage wediya thiyenne Grahabalapam gana vage neda?...
    mona unat ube reply ekata thanks
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Thanks machan.. man godak durata scientific deval arenna anith evanam vishvasa karanne ne.. meyage wediya thiyenne Grahabalapam gana vage neda?...
    mona unat ube reply ekata thanks
    Wasthu kiyanne jothishya newi ban. eke thiyenne swabhawika parisarayata galapena widiyata gewal hadana eka gana. EX esana niritha diga mosam kaleta wassa enawa hulan ekka ea paththen. ethakota Batahira paththa auwa watenawa rasne wadi. ea wage dewal walata galapenda thamai ge hadanda kiyala wasthu wala kiyanne. eka minissunda therena widiyata hoda na apalai kiyala hadala thiyenne.
     
    • Like
    Reactions: gpnuwan