ගෙදරදීම ඇම්ප්ලිෆයර් එකක්

good-man

Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    ඉලෙක්ට්රොනික් ගැන ලොකු දැනුමක් නෑ ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් 500W-1000W Amplifier එකකට Circuit diagaram එකක් දාගෙන යමන්කෝ තියෙන එකෙක්
     
    • Like
    Reactions: Yakka putha

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    ඉලෙක්ට්රොනික් ගැන ලොකු දැනුමක් නෑ
    එහෙම නං එක සැරේම ඔය වගේ ලොකු එකක් හදන්න යන්න එපා කීයටවත්

    PCB තියනවා AMP වලට හැබැයි ගොඩක් STK IC තියන ඒව නං හදලා වැඩක් නැහැ මොකද දැන් ඔරිජිනල් IC හදන එක කම්පැනියෙන් නතර කරලාත් සෑහෙන කාලයක් වෙන නිසා

    Transistor AMP එකක බෝඩ් එකක් ගත්තොතින් හදා ගන්න පුලුවන් වෙයි හැබැයි සවුන්ඩ් කොලිටි එහෙම හොඳටම ගන්න නං සෑහෙන දැනුමක් ඕන වෙනවා පොඩි පොඩි දේවල් ගැන ඉඳන්ම attention එක දීලා හදන්න

    හොඳම සහ ලාබම වැඩේ තමයි ඔය ඔන්ලයින් ස්ටෝ එකකින් අවශ්‍ය වොට් ගානෙ Class D Amp බෝඩ් එකක් අරගෙන උඹට ඕන විදියක tone control, equilzer එහෙම දාල පවර්සප්ලයි දාල එකක් හදා ගන්න එක.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර
    ඉලෙක්ට්රොනික් ගැන ලොකු දැනුමක් නෑ ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් 500W-1000W Amplifier එකකට Circuit diagaram එකක් දාගෙන යමන්කෝ තියෙන එකෙක්
    Transistor tamai ehnam :yes:
     
    • Like
    Reactions: good-man

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113
    Transistor AMP එකක බෝඩ් එකක් ගත්තොතින් හදා ගන්න පුලුවන් වෙයි හැබැයි සවුන්ඩ් කොලිටි එහෙම හොඳටම ගන්න නං සෑහෙන දැනුමක් ඕන වෙනවා පොඩි පොඩි දේවල් ගැන ඉඳන්ම attention එක දීලා හදන්න

    හොඳම සහ ලාබම වැඩේ තමයි ඔය ඔන්ලයින් ස්ටෝ එකකින් අවශ්‍ය වොට් ගානෙ Class D Amp බෝඩ් එකක් අරගෙන උඹට ඕන විදියක tone control, equilzer එහෙම දාල පවර්සප්ලයි දාල එකක් හදා ගන්න එක.
    තැන්ක්ස් මචන් උපදෙස්වලට ගෙදර අයින් කරපු පරණ JVC Hi Fi එකක් තියෙනවා වැඩ කරන්නේ නෑ කඩෙන් එකක් ගෙනත් දාන්නේ නැතුව මම කරන්න හැදුවේ මේ දවස් ටික ෆ්‍රි ටයිම් එකක් තියෙන නිසයි කඩෙන් ගන්නවට වඩා පොඩියට හරි දෙයක් ගෙදරම හදන්න තියෙන ආසාවටයි
    LA4440 or TDA series amp. good quality for 15w stereo. just google it.
    වොට් ගාන මදි මචං
    Transistor tamai ehnam :yes:
    ඔව් Transistor වගේ තමයි හරියන්නේ
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    normal 2.1 kadicha subwoofer ekata galapena amp ekak hadaganna puluwan ekak set unoth matath kiyanna. parana creative sub ekak thiaynwa eke speakers tika thiyanwa hondata board eka awul gihin.

    4 watts RMS per channel
    Subwoofer:
    8 watts RMS
     
    Last edited:

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,818
    2,976
    113

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,049
    4,600
    113
    15w is more than enough for a house trust me. most mini compo sets are in the range of 15- 30w. i dont understand why 15w is not enough. its the speaker quality and out put that matters
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර
    normal 2.1 kadicha subwoofer ekata galapena amp ekak hadaganna puluwan ekak set unoth matath kiyanna. parana creative sub ekak thiaynwa eke speakers tika thiyanwa hondata board eka awul gihin.

    4 watts RMS per channel
    Subwoofer:
    8 watts RMS
    Model number eka mokdda?
    Board ekama hadagnna try karapan 👍
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර

    Creative Labs SBS 350 2.1​

    hadda parana ekak bn. board eka hadanna ba. man eka ain kalla dala athulata meeyoth gihin wanasala thibba. speakers tika honda welwata berila.​

    Oya model ekata enne TEA2025 ic dekak (one IC for 2 speaker & other for sub)
    & Bass filter IC ekak enwa (JRC4558D)
    E model eknma circuit ekak danna try ekak deepan.

    Eka hari giye nathathan TDA2030 ic 3 ena subwoofer circuit ekak tiyenwa.eka hadala dapan 👇👇
    1674716609855.png

    moka haduwath power supply eka smooth karala denna one naththan chora hum ekak enawa
     
    Last edited:
    • Like
    Reactions: dasith077

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    එහෙම නං එක සැරේම ඔය වගේ ලොකු එකක් හදන්න යන්න එපා කීයටවත්

    PCB තියනවා AMP වලට හැබැයි ගොඩක් STK IC තියන ඒව නං හදලා වැඩක් නැහැ මොකද දැන් ඔරිජිනල් IC හදන එක කම්පැනියෙන් නතර කරලාත් සෑහෙන කාලයක් වෙන නිසා

    Transistor AMP එකක බෝඩ් එකක් ගත්තොතින් හදා ගන්න පුලුවන් වෙයි හැබැයි සවුන්ඩ් කොලිටි එහෙම හොඳටම ගන්න නං සෑහෙන දැනුමක් ඕන වෙනවා පොඩි පොඩි දේවල් ගැන ඉඳන්ම attention එක දීලා හදන්න

    හොඳම සහ ලාබම වැඩේ තමයි ඔය ඔන්ලයින් ස්ටෝ එකකින් අවශ්‍ය වොට් ගානෙ Class D Amp බෝඩ් එකක් අරගෙන උඹට ඕන විදියක tone control, equilzer එහෙම දාල පවර්සප්ලයි දාල එකක් හදා ගන්න එක.
    Used amp ගන්න පුළුවන් 15000ක් 20000ක් වගේ වෙනකොට tecnics.එක හොදයි මං හිතන්නේ
     
    • Like
    Reactions: NEMISIS

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Oya model ekata enne TEA2025 ic dekak (one IC for 2 speaker & other for sub)
    & Bass filter IC ekak enwa (JRC4558D)
    E model eknma circuit ekak danna try ekak deepan.

    Eka hari giye nathathan TDA2030 ic 3 ena subwoofer circuit ekak tiyenwa.eka hadala dapan 👇👇
    View attachment 195596
    moka haduwath power supply eka smooth karala denna one naththan chora hum ekak enawa
    ade thanks bn. uba kiyanne oya IC tika dala balanna kiyala ne mulinma. meke volume control ekath pissu natuwa anthima kale eka karakwankota amuthu sadda awa. eikai man hituwe kelinama aluthen danna oya hama ekama hada hada innwata wada kiyala.

    sound wala loku wensak wenwada 3rd party ekak danmoth?
    me link eke thiyanawa wage ekak danmoth chora weida?
     
    • Like
    Reactions: LZP1992

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ade thanks bn. uba kiyanne oya IC tika dala balanna kiyala ne mulinma. meke volume control ekath pissu natuwa anthima kale eka karakwankota amuthu sadda awa. eikai man hituwe kelinama aluthen danna oya hama ekama hada hada innwata wada kiyala.

    sound wala loku wensak wenwada 3rd party ekak danmoth?
    me link eke thiyanawa wage ekak danmoth chora weida?
    ඔව් මේක හොඳයි. තව ඕනේ නන් ක්ලාස් d තියෙනවා.ඔයා ක්ලාස් d හැදුවොත් වාසි. මොකද smps එකකින් දෙන්න පුළුවන්. මේක dual supply.අනිවා transformer එකක් ඕනේ. ගණන් වැඩි. රුපියල් 3000 ක් වත් වෙයි. Smps එකක් 1000 කට වගේ ගන්න පුළුවන්
    .
    LKR 7,536.22 26%OFF | AIYIMA TPA3116 Subwoofer Amplifier Board TPA3116D2 2.1 Power Audio Amplifier 50Wx2+100W Bass Amplificador for Passive Speaker https://a.aliexpress.com/_mqGDTAq
     
    aquaman2020

    Well-known member
  • Dec 23, 2020
    1,400
    1,772
    113
    Bangkok
    ඔව් මේක හොඳයි. තව ඕනේ නන් ක්ලාස් d තියෙනවා.ඔයා ක්ලාස් d හැදුවොත් වාසි. මොකද smps එකකින් දෙන්න පුළුවන්. මේක dual supply.අනිවා transformer එකක් ඕනේ. ගණන් වැඩි. රුපියල් 3000 ක් වත් වෙයි. Smps එකක් 1000 කට වගේ ගන්න පුළුවන්
    .
    LKR 7,536.22 26%OFF | AIYIMA TPA3116 Subwoofer Amplifier Board TPA3116D2 2.1 Power Audio Amplifier 50Wx2+100W Bass Amplificador for Passive Speaker https://a.aliexpress.com/_mqGDTAq
    Class-D හැදුවොත් අඩු මුදලකට ලොකු output එකක් (high output wattage / high volume) එකක් ගන්න පුළුවන්. ඒත් audio quality එක Class AB වලට සාපේක්ෂව අඩුයි. (Class D වල high frequency logic එක නිසා sound reproduction accuracy එක අඩුයි)

    Class-D amp එකක් woofer එකකට නම් හොඳයි (low frequency)
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,684
    6,010
    113
    @ගෙදර
    ade thanks bn. uba kiyanne oya IC tika dala balanna kiyala ne mulinma. meke volume control ekath pissu natuwa anthima kale eka karakwankota amuthu sadda awa. eikai man hituwe kelinama aluthen danna oya hama ekama hada hada innwata wada kiyala.

    sound wala loku wensak wenwada 3rd party ekak danmoth?
    me link eke thiyanawa wage ekak danmoth chora weida?
    3rd party dammata kisima prshanyak na
    Hebei power eka denkota smooth karanna one....nathan podi hum ekak enwa.
    Ahh ow ow okata remote eka wage ekak enwane...ekath sudda karala balapan... :eek:
    Ubata karanna pluwan nam himita remote eka galawata petrol or rubbing alchol dala volume control eka sudda karapan :yes:
     
    • Like
    Reactions: dasith077