ඉලෙක්ට්‍රොනික් ගැන ලොකු දැනුමක් නෑ ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් 500W-1000W Amplifier එකකට Circuit diagaram එකක් දාගෙන යමන්කෝ තියෙන එකෙක්
එහෙම නං එක සැරේම ඔය වගේ ලොකු එකක් හදන්න යන්න එපා කීයටවත්ඉලෙක්ට්රොනික් ගැන ලොකු දැනුමක් නෑ
Transistor tamai ehnamඉලෙක්ට්‍රොනික් ගැන ලොකු දැනුමක් නෑ ගෙදරදීම ලේසියෙන් හදාගන්න පුළුවන් 500W-1000W Amplifier එකකට Circuit diagaram එකක් දාගෙන යමන්කෝ තියෙන එකෙක්

Made this 25 years ago!LA4440 or TDA series amp. good quality for 15w stereo. just google it.
තැන්ක්ස් මචන් උපදෙස්වලට ගෙදර අයින් කරපු පරණ JVC Hi Fi එකක් තියෙනවා වැඩ කරන්නේ නෑ කඩෙන් එකක් ගෙනත් දාන්නේ නැතුව මම කරන්න හැදුවේ මේ දවස් ටික ෆ්‍රි ටයිම් එකක් තියෙන නිසයි කඩෙන් ගන්නවට වඩා පොඩියට හරි දෙයක් ගෙදරම හදන්න තියෙන ආසාවටයිTransistor AMP එකක බෝඩ් එකක් ගත්තොතින් හදා ගන්න පුලුවන් වෙයි හැබැයි සවුන්ඩ් කොලිටි එහෙම හොඳටම ගන්න නං සෑහෙන දැනුමක් ඕන වෙනවා පොඩි පොඩි දේවල් ගැන ඉඳන්ම attention එක දීලා හදන්න
හොඳම සහ ලාබම වැඩේ තමයි ඔය ඔන්ලයින් ස්ටෝ එකකින් අවශ්‍ය වොට් ගානෙ Class D Amp බෝඩ් එකක් අරගෙන උඹට ඕන විදියක tone control, equilzer එහෙම දාල පවර්සප්ලයි දාල එකක් හදා ගන්න එක.
වොට් ගාන මදි මචංLA4440 or TDA series amp. good quality for 15w stereo. just google it.
ඔව් Transistor වගේ තමයි හරියන්නේTransistor tamai ehnam![]()
https://nilambaraelectronics.com/pr...th-5-0-power-amplifier-board-class-d-xh-a305/ මේ වගේ එකක් සෙට් කරගන්නnormal 2.1 kadicha subwoofer ekata galapena amp ekak hadaganna puluwan ekak set unoth matath kiyanna. parana creative sub ekak thiaynwa eke speakers tika thiyanwa hondata board eka awul gihin.
4 watts RMS per channel
Subwoofer:
8 watts RMS
Model number eka mokdda?normal 2.1 kadicha subwoofer ekata galapena amp ekak hadaganna puluwan ekak set unoth matath kiyanna. parana creative sub ekak thiaynwa eke speakers tika thiyanwa hondata board eka awul gihin.
4 watts RMS per channel
Subwoofer:
8 watts RMS
Model number eka mokdda?
Board ekama hadagnna try karapan![]()
Oya model ekata enne TEA2025 ic dekak (one IC for 2 speaker & other for sub)Creative Labs SBS 350 2.1
hadda parana ekak bn. board eka hadanna ba. man eka ain kalla dala athulata meeyoth gihin wanasala thibba. speakers tika honda welwata berila.
Used amp ගන්න පුළුවන් 15000ක් 20000ක් වගේ වෙනකොට tecnics.එක හොදයි මං හිතන්නේඑහෙම නං එක සැරේම ඔය වගේ ලොකු එකක් හදන්න යන්න එපා කීයටවත්
PCB තියනවා AMP වලට හැබැයි ගොඩක් STK IC තියන ඒව නං හදලා වැඩක් නැහැ මොකද දැන් ඔරිජිනල් IC හදන එක කම්පැනියෙන් නතර කරලාත් සෑහෙන කාලයක් වෙන නිසා
Transistor AMP එකක බෝඩ් එකක් ගත්තොතින් හදා ගන්න පුලුවන් වෙයි හැබැයි සවුන්ඩ් කොලිටි එහෙම හොඳටම ගන්න නං සෑහෙන දැනුමක් ඕන වෙනවා පොඩි පොඩි දේවල් ගැන ඉඳන්ම attention එක දීලා හදන්න
හොඳම සහ ලාබම වැඩේ තමයි ඔය ඔන්ලයින් ස්ටෝ එකකින් අවශ්‍ය වොට් ගානෙ Class D Amp බෝඩ් එකක් අරගෙන උඹට ඕන විදියක tone control, equilzer එහෙම දාල පවර්සප්ලයි දාල එකක් හදා ගන්න එක.
ade thanks bn. uba kiyanne oya IC tika dala balanna kiyala ne mulinma. meke volume control ekath pissu natuwa anthima kale eka karakwankota amuthu sadda awa. eikai man hituwe kelinama aluthen danna oya hama ekama hada hada innwata wada kiyala.Oya model ekata enne TEA2025 ic dekak (one IC for 2 speaker & other for sub)
& Bass filter IC ekak enwa (JRC4558D)
E model eknma circuit ekak danna try ekak deepan.
Eka hari giye nathathan TDA2030 ic 3 ena subwoofer circuit ekak tiyenwa.eka hadala dapan
View attachment 195596
moka haduwath power supply eka smooth karala denna one naththan chora hum ekak enawa
ඔව් මේක හොඳයි. තව ඕනේ නන් ක්ලාස් d තියෙනවා.ඔයා ක්ලාස් d හැදුවොත් වාසි. මොකද smps එකකින් දෙන්න පුළුවන්. මේක dual supply.අනිවා transformer එකක් ඕනේ. ගණන් වැඩි. රුපියල් 3000 ක් වත් වෙයි. Smps එකක් 1000 කට වගේ ගන්න පුළුවන්ade thanks bn. uba kiyanne oya IC tika dala balanna kiyala ne mulinma. meke volume control ekath pissu natuwa anthima kale eka karakwankota amuthu sadda awa. eikai man hituwe kelinama aluthen danna oya hama ekama hada hada innwata wada kiyala.
sound wala loku wensak wenwada 3rd party ekak danmoth?
me link eke thiyanawa wage ekak danmoth chora weida?
Class-D හැදුවොත් අඩු මුදලකට ලොකු output එකක් (high output wattage / high volume) එකක් ගන්න පුළුවන්. ඒත් audio quality එක Class AB වලට සාපේක්ෂව අඩුයි. (Class D වල high frequency logic එක නිසා sound reproduction accuracy එක අඩුයි)ඔව් මේක හොඳයි. තව ඕනේ නන් ක්ලාස් d තියෙනවා.ඔයා ක්ලාස් d හැදුවොත් වාසි. මොකද smps එකකින් දෙන්න පුළුවන්. මේක dual supply.අනිවා transformer එකක් ඕනේ. ගණන් වැඩි. රුපියල් 3000 ක් වත් වෙයි. Smps එකක් 1000 කට වගේ ගන්න පුළුවන්
.
LKR 7,536.22 26%OFF | AIYIMA TPA3116 Subwoofer Amplifier Board TPA3116D2 2.1 Power Audio Amplifier 50Wx2+100W Bass Amplificador for Passive Speaker https://a.aliexpress.com/_mqGDTAq
3rd party dammata kisima prshanyak naade thanks bn. uba kiyanne oya IC tika dala balanna kiyala ne mulinma. meke volume control ekath pissu natuwa anthima kale eka karakwankota amuthu sadda awa. eikai man hituwe kelinama aluthen danna oya hama ekama hada hada innwata wada kiyala.
sound wala loku wensak wenwada 3rd party ekak danmoth?
me link eke thiyanawa wage ekak danmoth chora weida?

