ගෙදරදී ඇහෙන දෙබස්

blacky55

Member
Mar 28, 2012
283
44
0
බලපන් අර උඹේ යාළුවො දිහා ....තෝ බීල බීලම මැරෙන්න හදනවා....:frown::frown:ලෝකෙ තියන අන්තිම බෝතලේ කියල හිතාගෙනද තෝ බොන්නෙ.:lol::lol:

{බීල ආපු දවසට }තාත්ත

:lol::lol::lol::lol:
 

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    ජොනී බට්ට;16624071 said:
    ඔය කාලකන්නි සයිට් එකේ (elakiri.com :( ) හිටිය ඇති දැන්, අදවත් කාමරේ අස්කරගන්නවද :growl::growl: - බිරිද

    :baffled::rofl::rolleyes:
     

    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    උදේට: කෝ මගේ ලේන්සුව,බැනියම,සපත්තු,ෂර්ට් එක...
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,986
    392
    83
    udeta negittahama redi tika nawala thiyanda purudu wenda.. -amma
    keema kanda enda -amma
    oka dihama balagena enne natuwa enda -amma
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    she- ගෑස් එකක් ගේන්න කියල දැන් කී පාරක් කිව්වද ?
    she-දැන්වත් යන්නකො ඕක ඕෆ් කරලා...
    she- මම යන්නද එහෙනම්?
    me - 3 second later.....start>shut down...
     

    Hiran Pradeep

    Member
    May 23, 2009
    29
    9
    0
    galle
    :lol::lol::lol::lol::lol:
    මමයි හාමිනෙයි විතරයි නිසා නිතරම ඈහෙන්නේ "මම හැදාම කියනවා බ්ලා බ්ලා බ්ලා ....... " (ඉතිරි කොටස අහගෙන ඉන්නෙ නෑ) :D:P
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    බලපන් අර උඹේ යාළුවො දිහා ....තෝ බීල බීලම මැරෙන්න හදනවා....:frown::frown:ලෝකෙ තියන අන්තිම බෝතලේ කියල හිතාගෙනද තෝ බොන්නෙ.:lol::lol:

    {බීල ආපු දවසට }තාත්ත

    :lol::lol::lol::lol:
    :lol::lol::lol:
     

    $H@v!nK@

    Well-known member
  • Nov 22, 2010
    3,575
    528
    113
    Colombo
    she- ගෑස් එකක් ගේන්න කියල දැන් කී පාරක් කිව්වද ?
    she-දැන්වත් යන්නකො ඕක ඕෆ් කරලා...
    she- මම යන්නද එහෙනම්?
    me - 3 second later.....start>shut down...
    ganita bayayi neda :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,947
    1
    9,746
    113
    Gampaha
    කන්නෙ නැද්ද? ළමයො කන්නෙ නැද්ද දැන් එකලොහත් පහුවෙලා. රෑ එළි වෙනකම් ඉන්නෙ නැතුව ඉක්මනට කාලා නිදාගන්න. - අම්මා