කීපාරක් කියන්නද..නවපු රෙදි ටික අල්මාරියට දාන්න..
![]()

කී පාරක් කියන්නද රෙදි ටික නවල පිළිවෙලට තියා ගන්න කියලා....

ජොනී බට්ට;16624071 said:ඔය කාලකන්නි සයිට් එකේ (elakiri.com) හිටිය ඇති දැන්, අදවත් කාමරේ අස්කරගන්නවද
- බිරිද







මමයි හාමිනෙයි විතරයි නිසා නිතරම ඈහෙන්නේ "මම හැදාම කියනවා බ්ලා බ්ලා බ්ලා ....... " (ඉතිරි කොටස අහගෙන ඉන්නෙ නෑ)
බලපන් අර උඹේ යාළුවො දිහා ....තෝ බීල බීලම මැරෙන්න හදනවා....ලෝකෙ තියන අන්තිම බෝතලේ කියල හිතාගෙනද තෝ බොන්නෙ.
{බීල ආපු දවසට }තාත්ත
![]()



ganita bayayi nedashe- ගෑස් එකක් ගේන්න කියල දැන් කී පාරක් කිව්වද ?
she-දැන්වත් යන්නකො ඕක ඕෆ් කරලා...
she- මම යන්නද එහෙනම්?
me - 3 second later.....start>shut down...
