ගෙදරදී තෙරුවන් නැමදීම - අවබෝධයෙන් කරන්න

චගු

Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කට්ටිය, මගෙ අතින් පොඩි වැරදීමක් වෙලා තියෙනව ඉහත ධර්ම රත්නය වැඳීමේ ගාථාව සටහන් කිරීමේදී:

    එය ,
    යෙච ධම්මා අතීතා ච - යෙච ධම්මා අනාගතා
    පච්චුප්පන්නා ච යෙ ධම්මා- අහං වන්දාමි සබ්බදා

    ..ලෙස නිවැරදි විය යුතුයි
    අත්වැරදීමක් යාළුවනේ.
    මට සමාවෙන්න. ඔබ මේ ලිපිය තෙරුවන් වැඳීමට උපකාරී කරගන්නවා නම්, ඉහත කරුණ නිවැරදි කරගෙන කියන්න.
     
    • Like
    Reactions: sa198802

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    කොල්ලනේ ඔන්න දැම්මා ...
    වන්දනා+භාවනා+ පිරිත් Audio mp3 s.


    අමාරුවෙන් කපල කොටල හැදුවේ.. වටිනවා ඕන කමක් තියෙන අයට.

    Download here...
    http://www.mediafire.com/?t4m2wdph4arvmdz

    දේශකයාණෝ... මතු බුදු වන අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    කොල්ලනේ ඔන්න දැම්මා ...
    වන්දනා+භාවනා+ පිරිත් Audio mp3 s.


    අමාරුවෙන් කපල කොටල හැදුවේ.. වටිනවා ඕන කමක් තියෙන අයට.

    Download here...
    http://www.mediafire.com/?t4m2wdph4arvmdz

    දේශකයාණෝ... මතු බුදු වන අපේ නා උයනේ අරියධම්ම හාමුදුරුවෝ

    ගොඩක් පින් සහෝ මේ ධර්ම දානයට. මම download කලා
    28 MB නිසා CD එකකට burn කරල ධර්ම දානයක් විදියට බෙදා දෙන්නට ගොඩක් පහසුයි.
    තෙරුවන් සරණයි මචන්
     

    NB Diamonds

    Well-known member
  • May 29, 2012
    9,115
    712
    113
    wachanayen visthara karanna bari tharamata watinawa machan.
    habai mage rep iwarai.
    aith oyata labena pin walinnam aduwak wenne nahe.
     

    Gstar

    Well-known member
  • May 20, 2008
    1,754
    866
    113
    මරණ මංචකය
    චගු;13299064 said:
    ගොඩක් පින් සහෝ මේ ධර්ම දානයට. මම download කලා
    28 MB නිසා CD එකකට burn කරල ධර්ම දානයක් විදියට බෙදා දෙන්නට ගොඩක් පහසුයි.
    තෙරුවන් සරණයි මචන්

    තෙරුවන් සරණයි මචන්.CD එකක burn කරනව නම් තව බණ ටිකක් දාල burn කරමු.
    28 MB
    CD එකක් burn කරනව කියන්නේ පාඩුයි,

    http://www.ariyamagga.org/dhamma-desena/dhamma-audio/ven-nauyane-ariyadhamma-maha-thero-a/

    :D
     

    kasungamage49

    Member
    May 18, 2012
    519
    57
    0
    සිරාවට මේකට බම්ප් එකක් දාපල්ල ධර්ම දානයක් මෙක
    ඉටත් පිනක්