ගෙදරදී තෙරුවන් නැමදීම - අවබෝධයෙන් කරන්න

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදරදී හරියට තෙරුවන් නමදින්න සමහරු දන්නෙ නෑ
    සමහරුන්ගෙ ගෙවල් වල බුදු මැදුර දෙවොල් මඩුවක් වගේ
    එක එක දෙවිවරු උඩින් යටින් ලොවෙත් නෑ
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මම කට්ටා;13882537 said:
    ela machan mama nam moolika washayen karanna uthsaha ganne pansil samadan wela eka rakina eka witharay
    ochchara gatha kiyanne na ban. :(

    ඔව් මචන් ගිරව් වගේ ගාතා කියන්න අවශ්‍ය නෑ තමයි. ගාථා අවබෝධයෙන් කීමෙන්, ඒ වතාවත් පිරීමන් වෙන හොඳක් තමයි කුසල් වැඩෙන එක හා ඉන්ද්‍රිය ධර්ම වැඩෙන එක. තෙරුවන් සරණ යන්න්නට සසර පුරුද්දක් ඇතිවේවි.. ඒක ඉතාම වැදගත්.. හේතුව තමයි මේ භවයෙදි නිවන් නොලැබුණොත් ඔබට නැවත් තෙරුවන් සරණ යන්නට සසර පුරුද්දෙන්ම පුලුවන් උනොත් ආර්‍ය මාර්ගයට ලොකු උදව්වක් වේවි.
    පංචශීලය සමාදන් වී එය රැකීම ත් උතුම් ක්‍රියාවක් මචෝ.. පන්සිල් ඉතසිතෙන් සමාදන් ව එය රැකෙන බන ප්‍රත්යක්ශයි නම් ටිකක් එතැනින් ඔබ්බට යමු නේද.. භාවනාව වගේ දේවල්.. කුසල් වඩන්න .. උත්සාහවත් වෙමු.


    ගෙදරදී හරියට තෙරුවන් නමදින්න සමහරු දන්නෙ නෑ
    සමහරුන්ගෙ ගෙවල් වල බුදු මැදුර දෙවොල් මඩුවක් වගේ
    එක එක දෙවිවරු උඩින් යටින් ලොවෙත් නෑ

    ඒක තමයි මචන්.. අද සමාජය .. බෞද්ධයො විශේශයෙන් ම අතරමන් වෙලා වගේ කියල හිතෙනවා.. ධර්මය දකින්න උත්සාහ නොකර, මැජික් දකින්නට, හාස්කම් දකින්නට යොමු වෙලා.