ගෙදරවත් ඉන්න නෑනෙබන්...?
පාරෙයන්න බෑ, මහින්ද...?
ටීවී බලන්න බෑ, මහින්ද...?
රේඩියෝවෙ සින්දුත් මහින්දට...?
පත්තරයක් බලන්න බෑ, හැමපිටුවෙම මහින්ද...?
අවුරුදු කන්න බෑ, ලිතෙත් මහින්ද...?
අවුරුද්දෙ දිනයක් බලාගන්න බෑ, ඒකෙත් මහින්ද...?

ඔක්කොමත් හරි... යකෝ ගෙදරවත් ඉන්න නෑනෙ? ගෙදරටත්...???

Last edited:

උගේ ඒවා එල්ලන්න ඕනමද පේන්න. බලෙන් ම ඇගේ ගහන කොට පේනවානේ! 

මේ විදිහට මිනිස්සුන්ට එපා වෙන විදිහට වැඩකරාම ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැතිවෙනවා...