ගෙදරවත් ඉන්න නෑනෙබන්...?

ElaMans

Member
May 10, 2014
1,268
434
0
ගෙදරවත් ඉන්න නෑනෙබන්...?

පාරෙයන්න බෑ, මහින්ද...?
ටීවී බලන්න බෑ, මහින්ද...?
රේඩියෝවෙ සින්දුත් මහින්දට...?
පත්තරයක් බලන්න බෑ, හැමපිටුවෙම මහින්ද...?
අවුරුදු කන්න බෑ, ලිතෙත් මහින්ද...?
අවුරුද්දෙ දිනයක් බලාගන්න බෑ, ඒකෙත් මහින්ද...?

:growl::growl::growl::growl::growl::growl::growl:

ඔක්කොමත් හරි... යකෝ ගෙදරවත් ඉන්න නෑනෙ? ගෙදරටත්...???

:angry::angry::angry::angry::angry::angry::angry:


a5hlra.jpg


214m8k.jpg


9jest0.jpg


:baffled::baffled::baffled::baffled:
 
Last edited:
Oct 13, 2014
296
16
0
මෙහෙත් බෙදුව බන්, Election result බලන්නෙනම් ITN එකෙන්, කට ඈද කරගෙන MY3 දින්න කියලා කියනව බලන්න ඔනා,
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කඩෙන් සල්ලි දීලා කැලැන්ඩරයක් ගනිං..:D
    උගේ ඒවා එල්ලගන්න නිසානේ පේන්නෙ..:yes:
    මරාට කඩේ නොයන පත්තරයක් ගනිං..:D
    ඌට කඩේ යන පත්තර ගන්න නිසානේ පේන්නෙ..:D

     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    කඩෙන් සල්ලි දීලා කැලැන්ඩරයක් ගනිං..:D
    උගේ ඒවා එල්ලගන්න නිසානේ පේන්නෙ..:yes:
    මරාට කඩේ නොයන පත්තරයක් ගනිං..:D
    ඌට කඩේ යන පත්තර ගන්න නිසානේ පේන්නෙ..:D


    සල්ලි දීල ටීවී චැනල් එකකුත් ගන්න කියලද කියන්නෙ
     

    roma3547

    Well-known member
  • Feb 27, 2008
    117
    9
    48
    පාරෙයන්න බෑ, මහින්ද...?
    ටීවී බලන්න බෑ, මහින්ද...?
    රේඩියෝවෙ සින්දුත් මහින්දට...?
    පත්තරයක් බලන්න බෑ, හැමපිටුවෙම මහින්ද...?
    අවුරුදු කන්න බෑ, ලිතෙත් මහින්ද...?
    අවුරුද්දෙ දිනයක් බලාගන්න බෑ, ඒකෙත් මහින්ද...?
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    මෙහෙත් මේ දැන් බෙදලා . කැලන්ඩර් එකකුයි මුගේ පත්තරේකුයි තව 12 ක් විතර තියෙනවා. මු පුදුම නාස්තියක් කරන්නේ. අන්තිම දවස් 5 නේ ඉවසමු.
     

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    පාරෙයන්න බෑ, මහින්ද...?
    ටීවී බලන්න බෑ, මහින්ද...?
    රේඩියෝවෙ සින්දුත් මහින්දට...?
    පත්තරයක් බලන්න බෑ, හැමපිටුවෙම මහින්ද...?
    අවුරුදු කන්න බෑ, ලිතෙත් මහින්ද...?
    අවුරුද්දෙ දිනයක් බලාගන්න බෑ, ඒකෙත් මහින්ද...?

    දවසක් හරි මුව දකින් නැතුව ඉන්න ඕනිනම් වනගත වෙන්න වෙනවා :yes:
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    කඩෙන් සල්ලි දීලා කැලැන්ඩරයක් ගනිං..:D
    උගේ ඒවා එල්ලගන්න නිසානේ පේන්නෙ..:yes:
    මරාට කඩේ නොයන පත්තරයක් ගනිං..:D
    ඌට කඩේ යන පත්තර ගන්න නිසානේ පේන්නෙ..:D


    නැත! උගේ ඒවා එල්ලා නැත! නොදෝකින්! :no: උගේ ඒවා එල්ලන්න ඕනමද පේන්න. බලෙන් ම ඇගේ ගහන කොට පේනවානේ! :rolleyes:
    මරාට කඩේනොයන පත්තර නම් නැත. මුගේ ප්‍රචාරක පුවරු අපායෙත් ඇත.
    :D

    ඔය විදිහට බැලුවොත් !!! :confused:

    පාරෙ ගියොත්නෙ පේන්නෙ? නොගිහින් හිටපන්...
    උගෙ මූන නොපෙන්වන TV චැනල් එකක් බලපිය...
    රේඩියෝ...?

    :D:D:D
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    දවසක් හරි මුව දකින් නැතුව ඉන්න ඕනිනම් වනගත වෙන්න වෙනවා :yes:

    වැඩක්නැහැබන් කැලේ සත්තුන්ටත් පෝස්ටර් ගහනවා...:D
     

    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    apo kiyala wedak ne bn mama itn ,rupawahini channels deka lock karala demma wena magulak ne ads walata yanneth mahinda appiriyai.

    කියන්න වචන නෑ බන්! :dull: මේ විදිහට මිනිස්සුන්ට එපා වෙන විදිහට වැඩකරාම ලැබෙන්න තියෙන ඡන්ද ටිකත් නැතිවෙනවා... :dull: