ගෙදරින් කැමත්ත

iru_kaw

Member
Sep 5, 2017
2
0
0
ගෙදරින් කැමත්ත

machn mata affair ekak thiyenawa aurudu 5ka. mama university ekaka degree ekak karanawa last year. aurudu 24 dennatama. eki ge gedarin eka eka hoyanawa bandanna. kellata eka wadayak. ape affair ekata kellage gedarin kamathi na. kelin answer ekak kallage gedarin denneth na. kallage gedarata oni hoyala bandala denna. wisadumak denna puluwan da?
 
LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් ඉන්න යුනි පයිනල් ඉයර් උන් මේවගේ මොන්ටිසෝරි ප්‍රශ්න විසදගන්නත් කිරියේ ත්රෙඩ් අරින ගානට බංකොලොත් වෙලාද බං ??
    උබ ඩිග්රිය නවත්තලා කෙල්ලත් එක්ක සිස්සත්වේ කරපං .........
    :rofl::P
     
    • Like
    Reactions: Kasippu Sira

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹ කෙල්ලගේ ගෙදරට කෙලින්ම ගිහිල්ලා talk කරපන්. නැත්නම් උඹේ ගෙදර අයත් එක්ක පලයන්. කථා කරලා ඔ්වා විසඳගන්න පුලුවන්නේ බං...?
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,506
    8,700
    113
    දැන් ඉන්න යුනි පයිනල් ඉයර් උන් මේවගේ මොන්ටිසෝරි ප්‍රශ්න විසදගන්නත් කිරියේ ත්රෙඩ් අරින ගානට බංකොලොත් වෙලාද බං ??
    උබ ඩිග්රිය නවත්තලා කෙල්ලත් එක්ක සිස්සත්වේ කරපං .........
    :rofl::P
    :lol::lol::lol:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    දැන් ඉන්න යුනි පයිනල් ඉයර් උන් මේවගේ මොන්ටිසෝරි ප්‍රශ්න විසදගන්නත් කිරියේ ත්රෙඩ් අරින ගානට බංකොලොත් වෙලාද බං ??
    උබ ඩිග්රිය නවත්තලා කෙල්ලත් එක්ක සිස්සත්වේ කරපං .........
    :rofl::P

    Art facos
     
    iru_kaw

    Member
    Sep 5, 2017
    2
    0
    0
    අපෝ , ඔයාට තවම 24යි නෙ. මගෙ boyfriendට 29ක් වෙලත් තවම affair එක ගෙදරට කියාගන්න බැරුව ඉන්නව. කලබල නැතුව ඉන්න.

    oyata wayasa keeyada?
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,324
    20,715
    113
    Panadura
    දැන් ඉන්න යුනි පයිනල් ඉයර් උන් මේවගේ මොන්ටිසෝරි ප්‍රශ්න විසදගන්නත් කිරියේ ත්රෙඩ් අරින ගානට බංකොලොත් වෙලාද බං ??
    උබ ඩිග්රිය නවත්තලා කෙල්ලත් එක්ක සිස්සත්වේ කරපං .........
    :rofl::P

    :lol: :lol: :lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් ඉන්න යුනි පයිනල් ඉයර් උන් මේවගේ මොන්ටිසෝරි ප්‍රශ්න විසදගන්නත් කිරියේ ත්රෙඩ් අරින ගානට බංකොලොත් වෙලාද බං ??
    උබ ඩිග්රිය නවත්තලා කෙල්ලත් එක්ක සිස්සත්වේ කරපං .........
    :rofl::P

    :baffled::lol:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උඹේ ගෙදර අයත් එක්ක පල කෙල්ලගේ ගෙදර.
    ගිහින් කතා කරපියව්.
    ඒත් කැමති උනේ නැත්තම් කෙල්ලව එක්කන් පලයන් උඹේ ගෙදරට
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    hoda job ekakata gihin badahan. echcharai karanna tiyenne. puluwan nam ikmanata ge hadahan. podiyata hari. ilagata badahan. echcharai. ekata jewath wenne ubala denna misak nadayo newei. ammala thaththala passe terum ganiwi. habai ubata aththatama ekiwa ona nam witharak.
     
    BlizZ

    Member
    Oct 6, 2015
    319
    30
    0
    මොකද්ද අකමැති වෙන්න හේතුව? පවුල් දෙකේ තත්වේ වෙනස්ද?
    Girlට එක හිතකින් ඉන්න පුළුවන්නන් හරි ඉතින්.
    ගෙදරින් දැම්මම බන්දන්නද හොයන්නේ? Girlට කියන්න කියන්න දැන්මම බදින්න හදිස්සියක් නෑ කියල. තව අවුරුද්දක් 2ක් විතර ඉන්න ඕනේ කියන්න කියන්න. තාම 24යිනං ඔය දෙන්න බදින්නත් තව අවුරුදු 2ක් විතරයිනේ. තැනක එන්න එපැයි.
    ගෙදරට පෙන්න ඕනේ මොන දේ උනත් සම්බන්දෙ නැති වෙන්නේ නැති විත්තිය.
    Girlට බාල සහෝදර සහෝදරියෝ ඉන්නවනං එයාලව ලගින් ආශ්‍රය කරන්න ඔයා.
    ඔන්න ඕක තමයි මමනං කරේ. දැන් අපේ ගෙදරින් කැමති.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අපෝ , ඔයාට තවම 24යි නෙ. මගෙ boyfriendට 29ක් වෙලත් තවම affair එක ගෙදරට කියාගන්න බැරුව ඉන්නව. කලබල නැතුව ඉන්න.

    අඩුකුලේ හඩු ෆුක්කියොන්ට අහුවුණාම ගෙදරට කියාගන්න බැරිව කොල්ලෝ ගොඩක් පහුබහිනවා.........:eek::sorry::P ඉක්මනට ලණුව දා නොගත්තොත් 30 පැනපුගමන් හොදතැනකින් හොයලා බන්දලා දෙයි..........:sorry: