ගෙදරින් යනකොට.

ගෙදරින් එලියට යන

  • ඔව්

    Votes: 35 66.0%
  • නෑ

    Votes: 18 34.0%

  • Total voters
    53

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
මම කොච්චියේ වැඩට යන්නේ මචං, ඉස්සර මම අම්මටයි තාත්තටයි වදින්න කලින් පහන තියලා ,එහෙම කරන්නේ , කොච්චිය පරක්කු වෙලා දුවද්දි අම්ම පෙන්න නැහැ තත්තා හිටියොත් වදිනවා , එත් මම යද්දි මොකොක්දො හිතට අමුත්තක් දැනෙනවා :sorry:, මම ඉතින් අය හැරිලා එනවා ඇවිලා, අය ගෙට් එක ඇරන් එද්දි අම්ම දුවන් එනවා, පුතාට මොනවා හරි අමතක වෙලාද කියලා :sorry: , මම ඉතින් කකුල් දෙක අල්ලා දන ගහල වදිනකොට, අම්මගේ ඇස්වල කදුලු :love::sorry:, මම ආදරෙයි මගේ අම්මටයි තත්තටයි, මට එ තරම් සතුටක් දැනෙන්නේ නැහැ, :yes: අම්ම මව ආදරේන් බදාගද්දි, තාත්තා නම් බදාගන්නේ නැහැ මෙන්න මේ යන්න කොලම් කරන්නේ නැතුව කියනවා... :P :rolleyes:

තව දෙයක් මම ඔෆිස් එක ලන්ච් එක කනකොට අම්මයි තාත්තයි මතක් වෙලා කැවද කොහොමද කියලා අහද්දි සමහරක් වෙලාවට එ අයට වචන එන්නෙත් නැහැ ආදරේ හැගිම් බර වුනහම.....

සල්ලි භොවුතික දෙවල් ඒ අය කවදාවත් බලාපොරොත්තුවෙන්නේ නැහැ අපෙන් රැකවරනය ආදරය තමයි කොන්දෙසි විරහිතව අපි දෙන්න ඔන අපිට දුන්නෙත්,, උබලා එහෙම කරන්නේ නැත් නම් අද ඉදන් කරනන් මචෝ දෙමාපියන්ගේ හිනාව කොච්චර ආශිර්වාදයක් ද කියල තෙරෙයි.. එයලා නැති දවසට, එක නිසා දැම්ම කරනන් නැති දවසට දුක් වෙලා වැඩක් නැහැ එලකිරි මචා මචි ලා .
 
genius_EK

Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඉතින් බන් මාත් එහෙමනේ 8.30ට වැඩ පටන් ගන්නේ. ගෙදරින් යන්නේ 8.30ට කිලෝමීටර් 25ක් යන්නත් ඕනේ :rofl:
    උබ වැඩ කරන්නේ ආණ්ඩුවේ තැනක වෙන්න ඕන :P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මම දෙමාපියන්ට වදින්නෙ නෑ. වදින එකෙන් දුරස්වීමක් ඇතිවෙන එක විතරයි වෙන්නෙ කියල මට හිතෙනව. ඒක මම හිතන විදිය හැමොටම එහෙම නොවෙන්න පුලුවන්.

    උබ ප්‍රොෆයිල් එකක් හදාගෙන ප්‍රොගැම් එකක් නොවෙයි නිසා මම උබට දෙයක් කියන්න ද ?

    තරහ වෙන්න එපා උබ වදින්නේ නැත්නම් අද දන ගහලා කකුල්දෙක අල්ලලා වැදින්න අම්මට කොචච්චර සතුටක් තැනෙයිද කියලා ?

    පුතා ලොකුයිද ? බඩ ලොකුයිද ? දන ගහන්න ලැජ්ජද ? එවද ප්‍රශ්ණ

    තමගේ අම්මට දනගහල වදිනකොට තමන්ගේ පුතත් ඒ දෙවල් කරනවා.

    අම්මා ගේ ඇස් වලට කදුලු එයි කාලෙකට පස්සේ තමන්ගේ කර දඩු උස්මහත් වුන පුතා දනගහලා වදිනවා දැක්කහම.

    උබ හරි වදින එකෙන් දුරස් වෙනවා මොකද වදින්නේ අම්ම නැති දවසක පින්තුරකට නම් , තම වසනාවන්ත නම් අම්ම නැති අය අද දුක් වෙනවා , රස්සාවට ගියා මේ දුවන ලොකේ පස්සේ දිව්වා අම්මට බත් කටක් වත් කවන්න බැරි වුනා ගියලා ඔන්න ඔකයි තත්වේ සහෝ

    එල කිරි එක කරන්න පුවන් හොද දෙවල් 3යි තියෙන්නේ
    එ ගැන දන්නවා නම් උදව්වක් දෙන එක
    නොදන්නවා නම් හිත සැනසෙන්න වචනයක් කියන එක
    කරන හොද වැඩ අගේ කරලා රෙප් දෙන එක උබ වැන්දා කියලා දැන ගත්තොත් මම හැමදාම රෙප් දෙන්නම් , අම්මා කෙනෙක්ගේ සතුට කොච්චර වටිනවාද ( සලකන අය හමදාම සලකනවා වදිනවා / නැති අය වදින්නේත් නැහැ සලකන්නෙත් නැහැ )
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මම කොච්චියේ වැඩට යන්නේ මචං, ඉස්සර මම අම්මටයි තාත්තටයි වදින්න කලින් පහන තියලා ,එහෙම කරන්නේ , කොච්චිය පරක්කු වෙලා දුවද්දි අම්ම පෙන්න නැහැ තත්තා හිටියොත් වදිනවා , එත් මම යද්දි මොකොක්දො හිතට අමුත්තක් දැනෙනවා :sorry:, මම ඉතින් අය හැරිලා එනවා ඇවිලා, අය ගෙට් එක ඇරන් එද්දි අම්ම දුවන් එනවා, පුතාට මොනවා හරි අමතක වෙලාද කියලා :sorry: , මම ඉතින් කකුල් දෙක අල්ලා දන ගහල වදිනකොට, අම්මගේ ඇස්වල කදුලු :love::sorry:, මම ආදරෙයි මගේ අම්මටයි තත්තටයි, මට එ තරම් සතුටක් දැනෙන්නේ නැහැ, :yes: අම්ම මව ආදරේන් බදාගද්දි, තාත්තා නම් බදාගන්නේ නැහැ මෙන්න මේ යන්න කොලම් කරන්නේ නැතුව කියනවා... :P :rolleyes:

    තව දෙයක් මම ඔෆිස් එක ලන්ච් එක කනකොට අම්මයි තාත්තයි මතක් වෙලා කැවද කොහොමද කියලා අහද්දි සමහරක් වෙලාවට එ අයට වචන එන්නෙත් නැහැ ආදරේ හැගිම් බර වුනහම.....

    සල්ලි භොවුතික දෙවල් ඒ අය කවදාවත් බලාපොරොත්තුවෙන්නේ නැහැ අපෙන් රැකවරනය ආදරය තමයි කොන්දෙසි විරහිතව අපි දෙන්න ඔන අපිට දුන්නෙත්,, උබලා එහෙම කරන්නේ නැත් නම් අද ඉදන් කරනන් මචෝ දෙමාපියන්ගේ හිනාව කොච්චර ආශිර්වාදයක් ද කියල තෙරෙයි.. එයලා නැති දවසට, එක නිසා දැම්ම කරනන් නැති දවසට දුක් වෙලා වැඩක් නැහැ එලකිරි මචා මචි ලා .

    :yes: :yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    අම්මට වදින එක වැරදි කියල නෙම්යි බ්න් මම කියන්නෙ.

    අම්ම ගොඩක් වයසක කෙනෙක්නම් උබ කියන විදියට පුතා වැන්දම අම්මට ගොඩක් සන්තෝස හිතෙයි.

    එත් අම්ම තරුන කෙනෙක්නම් පුතා අම්මට වැදල දක්වන ගෞරවයට වඩා ඔනේ දෙන්න යාලුවො වගේ ඉන්න එක.

    අනික අම්මට වැන්ද කියල හැම දේම හරියන්නෙ නෑනෙ. අම්ම ගැන හොයල බලන්න ඕනෙ, අම්මගෙ අවශ්යතා හදුනා ගන්න ඕනෙ. එහෙම කරන්න පුලුවන් හොදම ක්‍රමය අම්මත් එක ගොඩක් කිට්ටු සම්බන්දතාවයක් තිබීම.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ඕලෙවල් ලියන්න යද්දි දවස් දෙකයිද කොහෙද වැන්දෙ විශයන් දෙකයි පාස් අනික් ඔක්කොම ෆේල් :sorry: :sorry:
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    වැඩට යනකොට අම්මාටයි තාත්තාටයි වැදල යන්නේ, බුදුන්නන් වදින්නෙ නැ, but office 1කේනන් පහන තියනවා....
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,731
    113
    Gampaha
    ඉස්සර ඉස්කෝලෙ යද්දි නම් හැමදාම වැඳලා තමා ගියෙ :yes:

    මම ගෙයින් පිට යන වෙලාවල් ගෙදර අය දෙන්නෙත් නෑ. එක්කො මහ පාන්දර. එයාල ඇහැරිල නෑ. නැත්නම් මහ රෑ.. එහෙම නැත්නම් දවල්ට. එතකොටත් ගෙදර කවුරුත් නෑ.

    අවුරුද්දට වදිනව ඉතින් එච්චර තමා.වදිනවනම් ගොඩක් හොදයි තමා.හැබයි ඇත්ත කියන්න එපැයි.එහෙම වැදීමක්නම් සිදුවන්නේ නැත :(
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මම කොච්චියේ වැඩට යන්නේ මචං, ඉස්සර මම අම්මටයි තාත්තටයි වදින්න කලින් පහන තියලා ,එහෙම කරන්නේ , කොච්චිය පරක්කු වෙලා දුවද්දි අම්ම පෙන්න නැහැ තත්තා හිටියොත් වදිනවා , එත් මම යද්දි මොකොක්දො හිතට අමුත්තක් දැනෙනවා :sorry:, මම ඉතින් අය හැරිලා එනවා ඇවිලා, අය ගෙට් එක ඇරන් එද්දි අම්ම දුවන් එනවා, පුතාට මොනවා හරි අමතක වෙලාද කියලා :sorry: , මම ඉතින් කකුල් දෙක අල්ලා දන ගහල වදිනකොට, අම්මගේ ඇස්වල කදුලු :love::sorry:, මම ආදරෙයි මගේ අම්මටයි තත්තටයි, මට එ තරම් සතුටක් දැනෙන්නේ නැහැ, :yes: අම්ම මව ආදරේන් බදාගද්දි, තාත්තා නම් බදාගන්නේ නැහැ මෙන්න මේ යන්න කොලම් කරන්නේ නැතුව කියනවා... :P :rolleyes:

    තව දෙයක් මම ඔෆිස් එක ලන්ච් එක කනකොට අම්මයි තාත්තයි මතක් වෙලා කැවද කොහොමද කියලා අහද්දි සමහරක් වෙලාවට එ අයට වචන එන්නෙත් නැහැ ආදරේ හැගිම් බර වුනහම.....

    සල්ලි භොවුතික දෙවල් ඒ අය කවදාවත් බලාපොරොත්තුවෙන්නේ නැහැ අපෙන් රැකවරනය ආදරය තමයි කොන්දෙසි විරහිතව අපි දෙන්න ඔන අපිට දුන්නෙත්,, උබලා එහෙම කරන්නේ නැත් නම් අද ඉදන් කරනන් මචෝ දෙමාපියන්ගේ හිනාව කොච්චර ආශිර්වාදයක් ද කියල තෙරෙයි.. එයලා නැති දවසට, එක නිසා දැම්ම කරනන් නැති දවසට දුක් වෙලා වැඩක් නැහැ එලකිරි මචා මචි ලා .
    උබ ඇත්තටම ආදර්ශවත් පුතෙක් මචෝ

    Reaction-Pic---My-respect.jpg