ගෙදරින් වෙන් වෙලා Work කරන එකේ වාසි අවාසි

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,828
    13,644
    113
    🤍
    උබලා ගෙදරින් පිටද ඉන්නේ බන්?

    නැත්තන් තාම ගෙදර ඉදන්ද කරන දෙයක් කරන්නේ?
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,570
    5,545
    113
    Colombo
    ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,828
    13,644
    113
    🤍
    ගෙදරින් පිට බන්...ගෙදර හොදයි කියල හිතෙනවා එක්කො ගෙවල් ලග හිටියත් හොදෙයි
    ou bn gedara iddi ara wade krnnai ,me wade karannai , anika workkrnw kiyala value ekkut na wageh
     
    • Like
    Reactions: DiksonAlex

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,800
    113
    18 පැනලා නම් ගෙදරින් පලයං.

    ෆේල් pන්නයෙක් ලඟදි හම්බවෙලා උගේ ප්‍රශ්න කියන්න ගත්තා.
    ඌ තාම අම්ම තාත්ත එක්ක.
    සේරම ගෙදරින් කරලා දෙනකම් බලාගෙන ඉන්නෙ.
    ඌ කියන විදිහට ගෙදර උන් තමයි වැරදි.
    ටෙස්ටෙස්ටරෝන් ඌණ නාකි බබ්බු. 🤦
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    Umba monada karanna balaporoththu wena wada.. eka anuwa thama serama decide wenne. Honda 5 star hotel eheka wadata yaman..ethakota accommodation, kama serama free. Niwaduwata gedara enna witharai thiyenne ethakota
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,852
    2
    15,600
    113
    උබලා ගෙදරින් පිටද ඉන්නේ බන්?

    නැත්තන් තාම ගෙදර ඉදන්ද කරන දෙයක් කරන්නේ?
    ගෙදර, පිට, පාරෙ යන ගමන් ඕන තැනක ඉඳල කරන්න පුළුවන් දෙයක් කරහන් බං. එතකොට තමන්ට කැමති තැන ඉන්න පුළුවන්. හරිම සරලයි.
     
    • Love
    Reactions: Psiko