ගෙදරින් camping යන්න දෙන්නෙ නැ, monouthkd bn

Smartm

Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    අනේ මොන මගුලක්ද බං, යන්න එපාලු, අපි තුන්දෙනෙක් යන්න හිටියෙ නුවර, කලින් දවසෙ ගිහින් නැවතිල, ඊලග දවසෙ කබරගල යන්න, ඔක්කොම plan කරන් ගෙදරින් ඇහුව, මගෙයි තව එකෙක්ගෙයි ගෙදරින් අව්ල, එකෙක්ගෙ අව්ලක් නැ උලයි නැදැ අයිය කෙනෙක් එන නිසා, එහෙන් සෙටි වෙන්නෙ , කොහොමහරි මමත් ගෙදරට කියල කියල යන තැනට හදාගත්තා, කැමති උන් නැ ගියක් අව්ලක් නැ වගෙ සින් එකක්, කොහොමහරි ඔක්කොම හරිගස්සගෙන ඉද්දි, දැන් ටිකකට කලින් අනිත් එකා කියනො, ගෙදරින් අනන් මනන් කියපු නිසා උට එන්න සෙට් නැතිලු, මන් තනියම යනන්ද බං,අරුත් එක්ක, අනිත් එක දෙන්නෙක් එහෙම ආතල් නැහැනෙ, කැරිම cringe එතකොට, යකො අපෙ වයසෙ පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ, ඒකට මේ පකේ බලහන්කො බං, කැරිම රටක ඉපදුනෙ ඉදල ඉදල, අනිත් එක ඇයි බං දෙමව්පියන්ට හිතන් බැරි, උන්ගෙ gen එකෙ අවුරුද් 19 එකයි අපෙ gen එකෙ අවුරුද් 19 එකයි පට්ට වෙනස් කියල, මටන්ම් මේ මගුල් එපාවෙල තියෙන්නෙ බං, බොරුවට දෙමව්පියො කියල ටැග් එකක් ඔලුවෙ ගහගෙන නිති දානො පක. අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ, එ⁣යාලගෙ ඒවත් නෙමෙ, අනෙ මටනම් තේරෙන්නැ බං

    පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ

    අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ

    uba apartment ekakata palayanko pons.. atal eke inna tiyenneh..
    ALs ekka owa korn b bn, gedrn kana tika gan ona, natuw hryn na

    igena ganna tiyena kale igena ganin mitto.. AL walata hoda result ekak dala campus palayan,. kollo set eka ekka yanna puluwan ati wenakan trip..

    igena ganne natiwa atal eke jiwat wenna meka Europe neweneh, uba rajapakshalage nayot newene..
     
    • Love
    Reactions: olutanji

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    පිටර⁣ට උන්ට වෙනම aprtmnt තියන් උන් තනියම ජිවත් වෙන්නෙ

    අනිත් එක අපි අපේ සල්ලි වලින් යන්නෙ

    uba apartment ekakata palayanko pons.. atal eke inna tiyenneh..

    igena ganna tiyena kale igena ganin mitto.. AL walata hoda result ekak dala campus palayan,. kollo set eka ekka yanna puluwan ati wenakan trip..

    igena ganne natiwa atal eke jiwat wenna meka Europe neweneh, uba rajapakshalage nayot newene..
    humm
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    කබරගල ලු තලගොයා ලු අලියාලු මොනවද බං මේ නම්
    ඕවගේ ගිහිං කිහිප සැරයක් කැම්පස් එකේ උන් පස්සේ උන්ව හමුදාවෙන් ගිහිං අරං ආවේ
    පස්සේ උන්ගේ පුකේ අමාරු හොද උනා
    උබල යූටියුබ් වීඩියෝ බලල පෝම් වෙලානේ
    ඒවගේ පිටරටවල් වල කැම්පින් සයිට් තීනවා
    ඒවගේ පහසුකම් තීනවා
    දැන් ඕවගේ කුඩාරම් ගහල තොපිල පුක හෝදන්නේ කොහොමද කියපං
    සුද්දෝ වගේ පිහිදානවද ?
    renna ekada lokuma prashne?
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    මොන කැම්පින් ද බං පොඩි උන්ට..
    උඹලා ගිහිල්ලා බොන්න නේ..
    ඔන්න ඔහේ ගෙදරට වෙලා වත්ත පල්ලෙහා ටිකක් සුද්ද කරපං.. ඇඟේ තෙල බහින්න..
    bon na bm mn, dwsk beer ek biwwai eda idn appiriyai
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,349
    49,732
    113
    සේදවත්ත
    අන්තිමට බං 30 දී විතර අරක කරන්න බැරි උනා. මේක බැරි උනා කියල පසු තැවිල උන්ගේ ළමයින්ටත් ඔය රෝලම ගහනවා.. කිසිම experince එකක් ගන්න දෙන්නේ නෑ ළමයිට.. 18න් පස්සේ සීමාවල් තියාගෙන ළමයාව සමාජයට දාන්න ඕන.. ඒ කියන්නේ යාළුවොත් එක්ක trip එකක් යන්න . වගේ ටිකක් දෙමවුපියෝ නොගැටෙන දේවල් කරන්න අවසර දෙන්න ඕන. ඒව පෞර්ෂ වර්ධනයට බලපානවා. අවුරුදු 25 වගේ වෙනකොට තනියම ජීවත් වෙන්න පුළුවන් නම් ඒකටත් ඉඩ දෙන්න ඕන. අම්මලාට ඇඟිලි ගහන්න බෑ..

    ලංකාවේ දෙමවුපියෝ ළමයින්ට හොඳ නරක කියලා දෙන්නේ නෑ..කරන්නේ ම සියලුම දේවල් තහනම් කරන එක.
    එකයි ඉගෙනගන්න හරි කියල ගෙදර අත ඇරල යන්න ඕනේ වෙන ටවුමකට හෝ රටකට. ගෙදර හිටියොත් ඉන්න දෙන් නෑ ආඩාපාලි අහන් ඉන්න වෙන්නේ. අඩුම 23 වෙනකොට ගෙයින් පනින්න ඕනේ
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    Strict Parenting Can Turn Kids Into Liars.

    උබට බොරුවක් කියල යන්න පුළුවන්. හැබැයි තමන්ගේ safety ගැන බලාගන්න ඕනි. පළාත දන්නා guide කෙනෙක් හොයාගනින්. නැත්තම් අනිත් උන් දෙන්න උබව දාල එන්නත් බැරි කරමක් නැහැ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උඹට නිදහස ඕනේ නම් කිසි ප්‍රශ්නයක් නැහැ, ගෙදරින් පලයන්!
    උඹ අවුරුදු 18 පැනපු වැඩිහිටියෙක් නිසා නීතියෙනුත් ඒකට කිසිම බාධාවක් නැහැ!
    හැබැයි උඹ අම්ම තාත්තගෙන් කාල බීල ඉන්න එකත් ඔය ගමන්ම නවත්තල දාපන්!
    උඹම හම්බ කරගෙන උඹම කාල බීල ඉඳපන්! :ROFLMAO: :ROFLMAO:
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    meknm 100% atta, mn dwsk dansal kanna ynw kiyla, yluwoth ekka alaka bahala enna giya gaburak attema na, tatta thama dnne dansal giya kiyla, blpn etthanaa failne, moda haththa
    මම තාමත් හිතනවා අපේ ගෙදර අය openly හිටියනම් කොච්චර හොඳද කියල. මම board වෙලා හිටපු කාලේ පට්ට බොරු කියල weekend හැමදාම රවුම් ගහනවා
     
    • Like
    Reactions: Yakka putha

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්‍රශ්නේ තියෙන්නේ උඹල ගොං වස්සෝ වගේ මාසෙන් දෙකෙන් හැදෙවනවනං දෙමව්පියන්ට අතෑරලාදාන්න පුලුවන්.

    තියෙන පාපකර්මෙට මනුස්ස ළමයි හෙන කාලයක් දෙමාපිය රැකවරණය යටතේ හැදෙන්න ඕන. මොළේ වුනත් පූර්ණ වර්ධනය වෙන්නේ අවුරුදු විස්සක් විතර ගියාම. ඒ හේතුව මත දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් දශක දෙකක පමණ විශාල කැපකිරීම් කරන්න වෙනවා.

    උඹ එකපාරට උඹට ඕන අවදානම් දේවල් කරන්න ගිහින් උඹේ එක ගොංකමින් දෙන්නෙක්ගේ අවුරුදු විස්සක මහන්සිය ඉවරවෙනවා, අන්ඩක් කඩාගත්තොත්, එකතැන් වුනොත් ඒ මිනිස්සුන්ට මැරෙනකන් උඹ වෙනුවෙන් කඹුරන්න වෙනවා.

    ඒ අතින් දෙමව්පියෝ දරුවන් ආරක්ෂා කරන එක සාධාරණයි.

    උඹට යුතුකමක් තියෙනවා මේ වගේ පඩත්තර ත්‍රෙඩ් නොදා වගකීමෙන් ස්වාදීනව ජීවත්වෙලා දෙමව්පියන්ට උඹ ගැන විශ්වාසයක් ඇතිවෙන විදියට කටයුතු කරන්න.
    මන්ද මොංගල් විදියට ඉන්න උන් ගැන තමයි දෙමව්පියෝ අවිශ්වාසෙන් වැඩි අවධානයෙන් ඉන්නේ.😁
     
    Last edited:

    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,160
    1,592
    113
    ප්‍රශ්නේ තියෙන්නේ උඹල ගොං වස්සෝ වගේ මාසෙන් දෙකෙන් තුනෙන් හැදෙවනවනං දෙමව්පියන්ට අතෑරලාදාන්න පුලුවන්.

    තියෙන පාපකර්මෙට මනුස්ස ළමයි හෙන කාලයක් දෙමාපිය රැකවරණය යටතේ හැදෙන්න ඕන. මොළේ වුනත් පූර්ණ වර්ධනය වෙන්නේ අවුරුදු විස්සක් විතර ගියාම. ඒ හේතුව මත දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් දශක දෙකක පමණ විශාල කැපකිරීම් කරන්න වෙනවා.

    උඹ එකපාරට උඹට ඕන අවදානම් දේවල් කරන්න ගිහින් අන්ඩක් කඩාගත්තොත් ඒ මිනිස්සුන්ගේ අවුරුදු විස්සක මහන්සිය උඹේ එක ගොංකමින් ඉවරවෙනවා, අන්ඩක් කඩාගත්තොත්, එකතැන් වුනොත් ඒ මිනිස්සුන්ට මැරෙනකන් උඹ වෙනුවෙන් කඹුරන්න වෙනවා.

    ඒ අතින් දෙමව්පියෝ දරුවන් ආරක්ෂා කරන එක සාධාරණයි.

    උඹට යුතුකමක් තියෙනවා මේ වගේ පඩත්තර ත්‍රෙඩ් නොදා වගකීමෙන් ස්වාදීනව ජීවත්වෙලා දෙමව්පියන්ට උඹ ගැන විශ්වාසයක් ඇතිවෙන විදියට කටයුතු කරන්න.
    මන්ද මොංගල් විදියට ඉන්න උන් ගැන තමයි දෙමව්පියෝ අවිශ්වාසෙන් වැඩි අවධානයෙන් ඉන්නේ.😁
    ai bn mn wenaunwa wishwasayk athi wen wdyt wada krn wtf, lankwe in nakinm ane mnd bng, gedrn yanakn hryan na
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Camping 🏕️ ochara Dura yanne mkd, uba gedara midule tent ekak gahala yaluwo dennata Enna kiyala Gini malayak gahala sinduwak kiyala athal eke idapanko.
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,228
    113
    ප්‍රශ්නේ තියෙන්නේ උඹල ගොං වස්සෝ වගේ මාසෙන් දෙකෙන් තුනෙන් හැදෙවනවනං දෙමව්පියන්ට අතෑරලාදාන්න පුලුවන්.

    තියෙන පාපකර්මෙට මනුස්ස ළමයි හෙන කාලයක් දෙමාපිය රැකවරණය යටතේ හැදෙන්න ඕන. මොළේ වුනත් පූර්ණ වර්ධනය වෙන්නේ අවුරුදු විස්සක් විතර ගියාම. ඒ හේතුව මත දෙමව්පියන්ට දරුවන් වෙනුවෙන් දශක දෙකක පමණ විශාල කැපකිරීම් කරන්න වෙනවා.

    උඹ එකපාරට උඹට ඕන අවදානම් දේවල් කරන්න ගිහින් උඹේ එක ගොංකමින් දෙන්නෙක්ගේ අවුරුදු විස්සක මහන්සිය ඉවරවෙනවා, අන්ඩක් කඩාගත්තොත්, එකතැන් වුනොත් ඒ මිනිස්සුන්ට මැරෙනකන් උඹ වෙනුවෙන් කඹුරන්න වෙනවා.

    ඒ අතින් දෙමව්පියෝ දරුවන් ආරක්ෂා කරන එක සාධාරණයි.

    උඹට යුතුකමක් තියෙනවා මේ වගේ පඩත්තර ත්‍රෙඩ් නොදා වගකීමෙන් ස්වාදීනව ජීවත්වෙලා දෙමව්පියන්ට උඹ ගැන විශ්වාසයක් ඇතිවෙන විදියට කටයුතු කරන්න.
    මන්ද මොංගල් විදියට ඉන්න උන් ගැන තමයි දෙමව්පියෝ අවිශ්වාසෙන් වැඩි අවධානයෙන් ඉන්නේ.😁
    Nah boruwata geyin eliyata bahinna dennathi demawpiyo one thram innwa.
    Inna yaluwonwath tharaha krawanwa.
    Anthimeta u kon wenwa loku unama.mage yaluwek innwa ehma
     
    • Love
    Reactions: olutanji

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,291
    30,029
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai bn mn wenaunwa wishwasayk athi wen wdyt wada krn wtf, lankwe in nakinm ane mnd bng, gedrn yanakn hryan na
    මගේ දුව ඉස්කෝලෙන් දවස් තුනක ට්‍රිප් එකක් ගියා. පීනන්න උගන්නලා තිබුනේ නැති නිසා සින්ක් එකට වතුර පුරවලා පෙන්නුව මේ ඇති මිනිහෙක්ට මැරෙන්න. වතුරට බහිද්දී පරිස්සමින් කියල.

    ට්‍රිප් එක ගිහින් පලවෙනි දවසෙම පූල් එකේ ඩීප් එන්ඩ් එකට පැනල ගිලෙන්න යද්දී යාලුවෙක් බේරගෙන තියෙන්නේ.

    ගෙදර ආපු ගමන්ම පූල් එකට දාල මමම ට්‍රේන් කරා. දැන් මාවත් කරේ තියන් පීනයි.
    ලබන වින්ට එකට ඉස්කෝලෙන් ඇල්ප් යනවා ස්කී කරන්න.

    මම ළමයින්ට වගකීමෙන් රිස්ක් එක ගන්න දෙනව. මම ආස නෑ මාව ගෙදරින් බැලුව වගේ මගේ ළමයි බලහත්කාරෙන් පරිස්සන්කරන්න.