ගෙදර අර්බුධයක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,939
    113
    34
    Kalutara
    වතුර මොටරේ වතුර ගහල ඉවර වෙලා ඕෆ් කලාට පස්සේ ටැංකියට යන බටෙන් වතුර ලීක් වෙනවා බන්. ගැලුමක් විතර වතුර යනවා. මුළු කුස්සියම විනාසයි. හෙන වෙලාවක් යනකන් වතුර යනවා. මොකෝ බන් මේ? දිරලා නිසාද? මොකක්ද මේකට ගන්න ඕන විසඳුම? එපා වෙනවා බන් අස් කරලාම. 🤔


    8da5Ckm.png



    s09pVvu.png


    D7mQQZt.png


    WUfB4Ri.png
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,939
    113
    34
    Kalutara
    මෝටරේ ගැලුමකට වඩා වතුර අල්ලන බේසමකට දාපංකො
    බේසමකට ගන්නේ කොහොමද බන් ලීක් වෙන විදිහට. බේරිලා යන්නේ බිමට. බිම දිගේ ගලාගෙන යනවා.
     
    • Like
    Reactions: Solo Rider

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,302
    74,767
    113
    වතුර මොටරේ වතුර ගහල ඉවර වෙලා ඕෆ් කලාට පස්සේ ටැංකියට යන බටෙන් වතුර ලීක් වෙනවා බන්. ගැලුමක් විතර වතුර යනවා. මුළු කුස්සියම විනාසයි. හෙන වෙලාවක් යනකන් වතුර යනවා. මොකෝ බන් මේ? දිරලා නිසාද? මොකක්ද මේකට ගන්න ඕන විසඳුම? එපා වෙනවා බන් අස් කරලාම. 🤔


    8da5Ckm.png



    s09pVvu.png


    D7mQQZt.png


    WUfB4Ri.png
    Valve case ekak wenna ona.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,771
    21,075
    113
    adala nene
    යකෝ අරහෙ රනී ස පිස්සු කෙලිනව මූ වතුර බටයක් අල්ලන් දගලනව
    ගහප් තොට
    gap-slapped.gif


    ප.ලි ඕක දිරාලා නිසා වෙන්න ඇති වන්වේ වෑල් එකක් උඩින් දැම්මොත් හරියයි කියලා සිතෙ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,165
    1
    100,939
    113
    34
    Kalutara
    okata mehema karanna puluwan motareta udin No Return value ekak hayi karapan. ethakota udata giya wathura aye ena ekak na.

    Motor eke kalla dirala wage. nathnam eka aluthen dapan.
    ඒ කෑල්ල කොහෙන්ද අලුතෙන් දාන්නේ:? දිරල තියෙන්නේ මෝටරේ ඒකනේ.
     
    • Sad
    Reactions: Solo Rider