වතුර මොටරේ වතුර ගහල ඉවර වෙලා ඕෆ් කලාට පස්සේ ටැංකියට යන බටෙන් වතුර ලීක් වෙනවා බන්. ගැලුමක් විතර වතුර යනවා. මුළු කුස්සියම විනාසයි. හෙන වෙලාවක් යනකන් වතුර යනවා. මොකෝ බන් මේ? දිරලා නිසාද? මොකක්ද මේකට ගන්න ඕන විසඳුම? එපා වෙනවා බන් අස් කරලාම. 

වතුර ඉවර වුනාම මොටරේ නොගහ ඉන්නෙයි රට ගිනි ගන්නවයි කියලා.යකො මෙ රටක් ගිනි ගනන් වෙලාවෙ මූ වතුර බටයක් අල්ලගෙන දගලනවා![]()
බේසමකට ගන්නේ කොහොමද බන් ලීක් වෙන විදිහට. බේරිලා යන්නේ බිමට. බිම දිගේ ගලාගෙන යනවා.මෝටරේ ගැලුමකට වඩා වතුර අල්ලන බේසමකට දාපංකො
ත්රෙඩ් සීල් එක ගෙවිලා ඇති නේද?Oka galawala thread seal gahala thada karapan, ara medden tiyena joint krannai galawannai tiyana labba maru karapan. Mala aenayak oka leak wenna gattama.
Valve case ekak wenna ona.වතුර මොටරේ වතුර ගහල ඉවර වෙලා ඕෆ් කලාට පස්සේ ටැංකියට යන බටෙන් වතුර ලීක් වෙනවා බන්. ගැලුමක් විතර වතුර යනවා. මුළු කුස්සියම විනාසයි. හෙන වෙලාවක් යනකන් වතුර යනවා. මොකෝ බන් මේ? දිරලා නිසාද? මොකක්ද මේකට ගන්න ඕන විසඳුම? එපා වෙනවා බන් අස් කරලාම.
![]()
![]()
![]()
![]()
Pako thread seal galawila nam pump karaddith leak wei.ත්රෙඩ් සීල් එක ගෙවිලා ඇති නේද?
ඒ කෑල්ල කොහෙන්ද අලුතෙන් දාන්නේ:? දිරල තියෙන්නේ මෝටරේ ඒකනේ.okata mehema karanna puluwan motareta udin No Return value ekak hayi karapan. ethakota udata giya wathura aye ena ekak na.
Motor eke kalla dirala wage. nathnam eka aluthen dapan.
muta mewa kiyanna wena kenek na wage ban.අනුරාදරා පාර්ට් 2උබ නං දැන් සාපයක් වේගන එන්නෙ
![]()